2020-08-27 12:38:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ බළලත් නිලධාරි I එල්.එච්.ටී.ඩී. සරත් කුමාර සිය ධූර කාලය අවසන් කර ඉකුත් සඳුදා (25) දින පැවති ගෞරවාචාර පෙළපාලියකින් අනතුරුව නික්ම යන ලදී. සෙසු නිලයෙකුට ලැබිය හැකි උසස්ම...
2020-08-27 11:00:26
අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් 13 දෙනා අතරින් පුද්ගලයින් තිදෙනෙකු (03) කෙන්යාව සහ මාලදිවයිනේ සිට මෙරටට...
2020-08-27 10:00:26
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානයේ 25 වන සංවත්සරය ඉකුත් සදුදා (24) දින ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් යුතුව උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබිණී.
2020-08-27 08:00:26
ගැමුණු හේවා රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක අධිකාරී මේජර් ජෙනරාල් චූල අබේනායක. ගාල්ලේ පිහිටි 14 වන ගැමුණු හේවා බළඇණි මූලස්ථානයේ ඉකුත් බදාදා (26) දින සංචාරයක නිරත විණි.
2020-08-27 07:00:26
ඇල්ල, කන්තලේ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භට පිරිස් විසින් කන්තලේ, සූරියපුර හන්දිය අසල නවතමයෙන් බස් නැවතුම්පොළක් ඉදිකර මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඉකුත් අඟහරුවාදා (18) දින භාර තිබේ.
2020-08-27 06:00:26
වන්නි ආරක්ෂ සේනා මුූලස්ථානයේ බළලත් හා සැරයන් නිවස්නයේ නවතමයෙන් ඉදිකළ මුළුතැන්ගෙය සහ රූපවාහිණි නැරඹුම් මැදිරිය වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ විසින් ඉකුත් බදාදා (26) දින විවෘත කරනු ලැබිණි.
2020-08-26 21:34:02
වර්ෂ 2009 මැයි මසින් අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ යුද්ධ හමුදාවේ රෙජිමේන්තුවලින් එකක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව තුලින් රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම උදෙසා තම ජීවිත පූජා කළ නිලධාරීන් 143 දෙනෙකු...
2020-08-26 12:34:02
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ඉකුත් අඟහරුවාදා (25) දින රහංගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඔහිය ප්‍රදේශයේ හදිසියේ ඇති වූ ලැව් ගින්නක් මැඩ පවත්වනු ලැබිණි.
2020-08-26 10:36:23
ශ්‍රී ලංකාව තුලින් අද (26) දින උදෑසන වනවිට කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 12 ක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් 12 දෙනා අතරින් පුද්ගලයින් 11 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ පලාලි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ ද, අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ...
2020-08-26 10:02:46
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියළුම නිලයන්ට පහසුකම් සැපයීමේ අරමුණින් යුතුව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ විසින් ඉකුත් බදාදා (26) දින පැවති සුභ මොහොතින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත නව ශ්රවණාගාරයට මුල් ගල් තබනු ලැබිණි.