2020-09-25 17:46:40
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ප්‍රධානි සහ චීනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඇතුළු සම්පත් කළමනාකරණ ප්‍රධානීගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක...
2020-09-25 17:40:40
අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් දොලොස් දෙනා (12) අතරින් ඩුබායි සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02) මුලන්කාවිල් සහ අරලිය ග්‍රීන් සිටි....
2020-09-25 17:38:40
54 වන සේනාංකයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 543 වන බලසේනාව යටතේ ඇති 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අද (26) අලුයම 3.30 ට පමණ මන්නාරමේ තවාල්පඩු වෙරළ තීරය ආශ්‍රීතව සිදු කරන ලද මෙහෙයුමකදි කේරළ ගංජා...
2020-09-25 17:35:40
යුද්ධ හමුදාව වෙනුවෙන් අමිල මෙහෙවරක් සිදු කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරල් රන්දුල හත්නාගොඩ වෙනුවෙන් ගෞරවාචාරය පිරිනැමිමේ උත්සවයක් අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් සෙනසුරාදා (20) දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
2020-09-25 17:30:40
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් අස්වැද්දු කන්තලේ - ඇල්ල ප්‍රදේශයේ කුඹුරු අස්වනු නෙළිමේ කටයුතු ඉකුත් සෙනසුරාදා (19) දින පූරාණ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව සිදු කළේය.
2020-09-25 17:25:40
යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට යටතේ අඟහරුවාදා (22) දිනට යෙදී තිබුණු 54 වන සේනාංක මුලස්ථානයේ 10 වන සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ භටපිරිස් වල්පත්තුව රක්ෂිතයේ මී, කොහොඹ, සියඹලා, කැටකාල, මයිල, කුඹුක් ඇතුළු දුර්ලභ පැළැටි 325 ක් රෝපණය කළහ.
2020-09-25 17:20:40
බූස්ස පිහිටි 61 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ සැප්තැම්බර් මස 24 දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී සිය රාජකාරි කටයුුතු ආරම්භ කරනු ලැබීණි.
2020-09-25 15:49:38
කුකුලේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් විශේෂ කාර්යය බලකා සාමාජිකයන් සඳහා පුරා සති තුනක කාලසීමාවක් තුළ පැවැත්වීමට නියමිත 28 වන මානව හිමිකම් හා ජාත්‍යන්තර මානූෂිය නිතීය පිලිබඳ පාඨමාලාව ඉකුත් සදුදා (21) දින ආරම්භ විය.
2020-09-25 13:00:37
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් අද (25) දින උදැසන මන්නාරම පාලම අසල මාර්ග බාධකයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කහ තොගයක් සමඟ ජාවාරමේ නියැලුණු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මැදවච්චිය - මන්නාරම මාර්ගයේ මන්නාරම පාලම අසලදී 54 වන සේනාංකය...
2020-09-25 12:00:53
541 වන බලසේනාවේ 10 වන සංවත්සරයට සමගාමීව එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කුලතුංග වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් පිරිනමනු ලැබීය.