2020-09-28 10:00:10
අතිගරු ජනාධිපතිතුමන් පසුගියදා සිදුකළ සංචාරයක් අතරතුර පාසල් සිසුන්, දෙමාපියන් ඇතුළු පාසල් බළධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, එහි වගකීම යුද්ධ හමුදාවට පවරන ලදී. ඒ අනුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස්...
2020-09-28 09:45:10
දියතලාව මධ්‍ය මහා විද්‍යාලය මගින් එම විදුහල් පරිශ්‍රයේදී 9 වන වරටත් සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් එක්ව එම සත්කාරය සාර්ථක කරගැනීම සඳහා ලේ දන්දීම සිදුකලහ.
2020-09-28 09:30:10
56 වන සේනාංකයේ 23 වන සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වසන්ත ද ආබෲ ලබාදුන් උපදෙස් මත සේනාංක, බලසේනා සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් නියෝජනය කරමින් කණ්ඩායම්හී සහභාගිත්වයෙන් පාපන්දු, ක්‍රිකට් සහ වොලිබෝල් තරඟාවලින් පැවැත්වු අතර එම තරඟාවලියන් හී අවසන් මහා තරඟ 2020 සැප්තැම්බර් මස 25 දින කොක්එළිය පිහිටි 56 වන සේනාංක මුලස්ථාන ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.
2020-09-28 09:03:57
6 වන ගැමුණු හේවා බළඇණියේ දෘශ්‍යාබාධිත විරෝධාර රණවිරුවකු වෙනුවෙන් නවසිලන්තයේ ශ්‍රි ලංකා සේවා මුක්ත භට සංගමය, ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව භාර අරමුදල වෙත ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වයෙන් ඉදිකළ නව නිවස සැප්තැම්බර් මස 24 වන දින නිල වශයෙන් විවෘත කරන ලදී.
2020-09-27 13:46:53
අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 4 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් 4 ක් අතරින් කටාර් සිට පැමිණි පුද්ගලයින් 3 ක් විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානය තුළින් ද, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි එක්...
2020-09-26 18:06:14
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංඥා බලකායේ පාලන පරික්ෂාව ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කළේය.
2020-09-26 17:00:14
53 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මානගේ සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව පසුගියදා සිය බලප්‍රදේශයේ පිහිටි 532 වන සහ 533 වන බලසේනා මුලස්ථානයන්හි සංචාරයක නිරත විය.
2020-09-26 16:27:06
ජාතික වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 සහ 68 වන සේනාංක යටතේ සේවයේ නියුතු භටපිරිස්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව ඉකුත් සිකුරාදා (25) දින මූලතිව් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.
2020-09-26 15:48:41
22 වන සේනාංකයේ භටපිරිස් පොලිස් නිලධාරීන් සමඟ එක්ව ඉකුත් සෙනසුරාදා (26) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී නීති විරෝධී අයුරින් වැලි ගොඩදැමීමේ නිරතව සිටි සැකසහිත පුද්ගලයින් 144 දෙනෙකු සමගින් ටිපර් ට්‍රක් රථ 4 ක්, ට්‍රැක්ටර් 15 ක්, යතුරු පැදි 13 ක්, සවල් 26 ක් සහ බාල්දි 62 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
2020-09-26 12:09:03
වීරවිල පිහිටි 122 වන බලසේනාවේ 8 වන බලසේනාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ කර්නල් ජනක පල්ලේකුඹුර ඉකුත් අඟහරුවාදා (21) දින පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.