2020-10-14 05:40:30
ශ්‍රී ලංකාව තුළ වෙසෙන විවිධ අංගම් ගුරුකුල වලට අයත් සියලුම අංගම් ශිල්පීන් ඒකරාශිි කරගනිමින් තාක්ෂණික හා ප්‍රායෝගික වැඩමුළුවක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා හෙළ සටන් පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ යුද්ධ හමුදා අංගම්පොර සංචිතයේ සංවිධාන ශක්තියෙන් පසුගිය සැප්තැමිබර් මස 26 වන දින පවත්වන ලදී.
2020-10-14 05:17:30
නිර්භීතභාවය, විනය, පක්ෂපාතිත්වය සහ විශිෂ්ඨ කුසලතාවයන්ගෙන් පරිපූර්ණව රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ප්රමුඛත්වයක් ගෙන කටයුතු කරනු ලබන ජාතියේ ආරක්ෂකයා ලෙස රට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාඩම්බර 71 වන සංවත්සරය අද (10) දිනට යෙදී තිබේ.
2020-10-13 11:09:27
අද (13) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 92 ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 92 දෙනා අතරින් විදේශයන්හි සිට පැමිණි තුර්කි ජාතික පුද්ගලයින් 02 ක් වේ. ඔවුන් දෙදෙනා...
2020-10-11 12:12:13
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා දිවයින සහල්වලින් ස්වයංපෝෂිත කිරීමේ කාර්යභාර්ය යථාර්තයක් බවට පත් කරමින් යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත්...
2020-10-11 11:05:24
කොවිඩ්-19 වෛරසය නැවත හිස එසවීමත් සමඟ 2020 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි තිබු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 71 වන සැමරුමට සමගාමීව සියලු ආරක්ෂක සේනා මූලස්ථානයන්හි කෙටි උත්සව පැවැත්විණි.
2020-10-11 10:50:02
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාරධ සමරකෝන් ඉකුත් සඳුදා (12) දින පල්ලේකැලේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී උණුසුම් ලෙස පිළිගැණුනි.
2020-10-11 10:45:24
කොස්ලන්ද ප්‍රදේශයේ හල්දුම්මුල්ල - වංගෙඩිගල දී ඉකුත් සඳුදා (12) දින ඇති වූ ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලේ භටපිරිස්හී දායකත්වයෙන් ලැව් ගින්න කඩිනමින් මැඩපැවැත්වීමට සමත් වූහ.
2020-10-11 10:12:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරය වෙනුවෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක හා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ට්විටර් පණිවුඩයක් මගින් සිය සුභාෂිංශන පිරිනමා ඇත.
2020-10-11 09:55:10
'යූ ටියුබ්’ ඔස්සේ විකාශය වූ ‘Truth with Chamuditha’ මුහුණට මුහුණ වැඩසටහනට එක්වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
2020-10-11 09:50:10
බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නව වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 07, කනිෂ්ඨ අණදෙන පාඨමාලා අංක - 19 සහ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක - 19 හි ප්‍රථම ස්ථාන හිමිකරගැනීමට ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරීන් තිදෙනෙකු සමත් වූහ.