2020-10-22 19:48:19
මුලතිව් පිහිටි 59 වන සේනාංකායේ 17 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් මනෝජ් ලමාහේවා ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. සේනාංක මුලස්ථානයට සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
2020-10-22 13:48:19
අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 309 ක් හඳුනාගෙන ඇත. ඉන් පුද්ගලයින් 188 දෙනෙකු පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයෙන් ද, ඉතිරි පුද්ගලයින් 121 දෙනා මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ...
2020-10-22 12:48:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් චන්දන මාරසිංහ ඔක්තෝබර් මස 14 වන දින දොඹගොඩ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2020-10-21 21:04:03
මුලතිව් ඇවලෝන් හොලිඩේ රිසෝට් පුද්ගලික සමාගමේ (Avalon Holiday Resort Private Limited) අනුග්‍රාහකත්වය ඇතිව එම ප්‍රදේශයේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති රියදුරු ප්‍රවීණතා ප්‍රායෝගික පරික්ෂණ ස්ථානයක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන ශ්‍රි ලංකා පාබල හමුදාව සහ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස්හි...
2020-10-21 16:04:03
වර්ෂ 2008 සැප්තැම්බර් මස 29 වන දින කුරිරු ත්රස්තවාදීන් විසින් විශ්වමඩු ප්‍රදේශයේදී එල්ල කල ප්‍රහාරයකින් හිසට බරපතල තුවාල සිදුවී වසර 11 කට අධික කාලයක් අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්රල් එච්.ඩි.ඩි ප්‍රසන්න අද (21) දින උදෑසන දැයෙන් සමුගත් බව යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය...
2020-10-21 11:55:13
අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 167 ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 167 දෙනා අතරින් එක් පුද්ගලයෙකු (01) ඉතියෝපියාවේ සිට මෙරටට පැමිණ වැලිසර ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ.
2020-10-21 11:55:13
බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිගනතැන්න ප්‍රදේශයේ ඉකුත් බදාදා (22) දින ඇතිවු ලැව් ගින්නක් පිළිබඳ සැලවූ වහාම, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක වූ එම ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් වේගයෙන් පැතිරගිය ලැව් ගින්න කඩිනමින් මැඩපැවැත්වීමට සමත් වූහ.
2020-10-21 11:50:13
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ඉකුත් බදාදා (21) දින 515 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
2020-10-21 11:45:13
මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කරදියනාරු මූලික රෝහලේ බලධාරින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, කොවිඩ් - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමේ අරමුණින් එම රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව 23 වන සේනාංකය යටතේ ස්ථාපිත 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ඉකුත් ඉරිදා (18) දින එම රෝහල් පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.
2020-10-21 11:35:13
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් විකාස් සූඩ් (Captain Vikas Sood) ඉකුත් අඟහරුවාදා (20) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ හමුවී සුහද පිළිසඳරක නිරත විය.