2020-11-08 09:30:48
රොක් හවුස් පිහිටි සන්නාහ සන්නද්ධ නිවහනේ ප්‍රධාන දොරටුව අභියස දී ටී - 55 යුද ටැංකි අනුරුවක් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න විසින් පසුගිය බ්‍රහස්පතින්දා (05) දින නිරාවරණය කළේය.
2020-11-08 09:15:48
142 වන බලසේනාවේ 37 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රනාන්දු කොහුවල පිහිටි එම මූලස්ථානයේ දී පසුගිය සඳුදා (02) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය. එම අවස්ථාව සඳහා එම බලසේනාවේ ජ්‍යෙෂ්ට නිලධාරින් ද එක්වූහ.
2020-11-07 12:51:28
අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිතයින් 400 ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයන් 400 දෙනා දේශියව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්ථා වේ.
2020-11-07 11:00:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 11 වන රෙජිමේන්තු අධිපති ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සේන වඩුගේ දඹුල්ලේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පසුගිය බදාදා (04) දින රාජකාරි ආරම්භ කළේය.
2020-11-06 14:47:04
යුද්ධ හමුදා මූළස්ථානයේ ගමන් පාලන අධ්යක්ෂ මණ්ඩලයේ 27 වන අධ්යක්ෂවරයා වශයෙන් ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් හරේන්ද්‍ර පීරිස් සිකුරාදා (06) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.
2020-11-06 14:17:04
පනාගොඩ පිහිටි ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් මොහාන් රත්නායක පසුගිය බ්‍රහස්පතින්දා (05) ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
2020-11-06 14:10:04
කොවිඩ් - 19 වෛරසය සම්ප්‍රේශණය වීම වැළැක්වීමේ අරමුණින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (05) දින ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන වලදී යුද්ධ හමුදා භටපිරිස්හී දායකත්වයෙන් සිදුකරන ලදී.
2020-11-06 14:05:04
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 383 ක් හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්ථා වේ.
2020-11-06 14:03:04
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය බ්‍රහස්පතින්දා (05) දින වව්නියා ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානවල විහාරාධිපතිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
2020-11-06 14:00:04
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක පසුගිය බ්‍රහස්පතින්දා (05) දින එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ සහ එම බලප්‍රදේශයේ පිහිටි ඒකකයන්හී සංචාරයක නිරත විය.