2020-11-11 09:59:23
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල රාජකාරි සඳහා යෑමට අත්‍යවශ්‍ය සේවකයින්ට කාර්ය සාධන බලකාය විසින් නිර්දේශිත රෝහල් මට්ටමින් PCR පරීක්ෂණ රාජ්‍ය හා පෞද්ගලික අංශ...
2020-11-11 09:40:23
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (07) දින අපොස උසස් පෙළ විභාගය පැවැති උදයාරන්කට්ටු මහා විද්‍යාල පරිශ්‍රය විෂබිජහරණය කෙරිණි.
2020-11-11 09:30:23
අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරල් කීංස්ලි රණවන ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් බදාදා (10) දින සන්ධ්‍යාවේ පූර්ණ යුද්ධ හමුදා ගෞරවචාර මධ්‍යයේ කෑගල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. අසු හතර හැවිරිදි එතුමන් ඉකුත් සඳුදා (08) දින අභාවප්‍රාප්ත විය.
2020-11-11 08:30:26
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 512 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (07) සහ ඉරිදා (08) දින පැවැති යාපනය ශ්‍රී නාග විහාරයේ වාර්ෂික ‘කඨීන චීවර’ පූජාවට සිය සහයෝගය ලබාදුන්හ.
2020-11-11 08:00:26
අභිනවයෙන් උසස්වීම් ලැබූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපලක් වන 55 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සහ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් එම රෙජිමේන්තු පරිශ්‍රයේදී ඉකුත් සෙනසුරාදා (07) දින පැවැත්විණි.
2020-11-11 07:45:26
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ කල්ලඩි ප්‍රදේශයේ ස්ථාපිත 231 වන බලසේනාවේ 9 වන සංවත්සරය ඉකුත් අඟහරුවාදා (10) දින සමරනු ලැබුවේ සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට මුල්තැනදෙමිනි.
2020-11-11 07:42:26
කොවිඩ්-19 වෛරසය ආසාදනය වු රෝගීන්ගේ PCR සාම්පල වාතයට නිරාවරණය නොවී රසායනාගාර තක්ෂණික ආරක්ෂාවක් සහිතව සිදුකරගැනීම සඳහා බෙහෙවින් අවශ්‍යව පැවැති ජෛව ආරක්ෂණ කැබිනට්ටුවක් බෞද්ධයා රූපවාහිනි නාලිකාව...
2020-11-11 06:42:26
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා මුලස්ථානයේ සහයෝගය ඇතිව කොවිඩ්-19 වෛරසය පැතිරයාමත් සමඟ ඇතිවිය හැකි ඕනෑම ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීම සඳහා, කොවිඩ්-19 ක්‍රියාන්විත මැදිරියක් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඉකුත් සඳුදා (09) දින ස්ථාපිත කරන ලදී.
2020-11-10 11:05:28
අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 356 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයන් 356 දෙනා දේශියව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්ථා වේ.
2020-11-08 10:15:48
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (05) දින හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමමින් පිළිගනු ලැබීය.