2020-11-15 09:00:48
කුරුණෑගල, බෝයගනේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ එළමහන් වොලිබෝල් ක්‍රිඩාංගණය එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ සුරතින් ඉකුත් සෙනසුරාදා (07) දින විවෘත කෙරිණි.
2020-11-14 09:00:05
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත්කරනු ලැබු තුරු ‘තුරු මිතුරු - නව රටක්’ වන වගා සහ වගා ව්‍යාපෘතියට සමගාමීව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (13) දින තුනත්තන පන්නළුව, යුද්ධ හමුදා කඳවුරේ පිහිටි ගොවිපලේඅක්කර හයක භූමී ප්‍රමාණයක් අස්වද්දා වී වැපිරීමේ කටයුතු සිදු කරනු ලැබූහ.
2020-11-14 08:55:05
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා නොවැම්බර් මස 13 වන දින වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරයක නිරතවිය.
2020-11-14 08:50:05
මාන්කුලම් පිහිටි 573 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම ඉකුත් සිකුරාදා (13) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
2020-11-14 08:45:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය සමඟ එක්ව විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන විජයබාහු මෝටර්ක්‍රොස් තරඟාවලිය සෑම වසරක් පාසා සාර්ථකව පවත්වනු ලබන අතර, එම තරගාවලියන්හීදි රැස් කරන ලද අරමුදල් විජයබාහු පාබල රෙජිමේන්තුවේ...
2020-11-14 08:30:05
61 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය අතරමැදි සත්කාර මධ්‍යස්ථාන බවට පත් කිරීමේ අරමුණින් සාකච්ඡාවක් 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා (10) දින ගල්ල ජෙට්වින් ලයිට් හවුස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2020-11-14 08:00:05
නිකවැරටිය ප්‍රදේශයට බලපෑ දැඩි සුළං හේතුවෙන් හානියට පත් වූ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකය යටතේ ඇති 143 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්...
2020-11-13 09:00:19
අද (13) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 373 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අතර, දේශියව පුද්ගලයින් 369 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයින්...
2020-11-12 22:42:05
අද (14) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 468 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් දේශියව පුද්ගලයින් 464 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයින් 04 දෙනෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින්...
2020-11-12 21:33:36
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 69 වන සංවත්සරයට සමගාමීව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (10) දින එම රෙජිමේන්තු මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.