2020-11-12 22:42:05
අද (14) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 468 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් දේශියව පුද්ගලයින් 464 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයින් 04 දෙනෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින්...
2020-11-12 21:33:36
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 69 වන සංවත්සරයට සමගාමීව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (10) දින එම රෙජිමේන්තු මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
2020-11-12 21:33:01
222 වන බලසේනාවේ බලසේනාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ කන්තලේ සේරුවාවිල පිහිටි 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සේරුවාවිල රජමහා විහාරස්ථානයට අයත් අක්කර දහයක පමණ පුරනව තිබු භූමියක් සකසා අස්වැද්දීම...
2020-11-12 21:30:21
යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකරමින් විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න වෙනුවෙන් උපහාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් බදාදා (9) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ..
2020-11-12 21:28:25
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 542 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් නොවැම්බර් මස 11 වන දින කුන්චි කුලා මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෝටර් රථයක තිබි...
2020-11-12 11:28:09
අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 635 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයන් අතරින් 10 ක් විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයින් ලෙස වාර්ථා වේ.
2020-11-11 10:15:23
පියුරිටාස් පුද්ගලික සමාගමේ නියෝජිතයින් කිහිපදෙනෙකු අඟහරුවාදා (10) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.
2020-11-11 10:05:28
කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් රට වැසියන්ට සෙත්පතා දිවයිනපුරා ‘රතන සුත්‍රය’ සඡ්ඣායනා කරන මෙන් බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් කරන ලද ඉල්ලීමක අනුව...
2020-11-11 10:04:23
අභාවප්‍රාප්ත විශ්‍රාමික බ්‍රිගේඩියර් ප්රඥාරත්න බණ්ඩාර ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් බදාදා (11) දින සන්ධ්‍යාවේ පූර්ණ යුද්ධ හමුදා ගෞරවචාර මධ්‍යයේ පිළියන්දල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. අසු හතර හැවිරිදි එතුමන් ඉකුත් සඳුදා (09) දින අභාවප්‍රාප්ත විය.
2020-11-11 10:03:28
අනුරාධපුර සඳහිරු සෑය අභිමුව බුද්ධ මන්දිරයක් ඉදිකිරීම සඳහා ඉකුත් සඳුදා (09) දින පැවැති සුබමොහොතින් මුල්ගල තැබීය. මෙම අවස්ථාවට මහාසංඝරත්නය, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.