2020-11-20 13:04:28
කොවිඩ් -19 වෛරසය දිවයිනෙන් තුරන් කරමින් රටට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් අඛණ්ඩව සති 3 ක් පුරා පවත්වනු ලබන ‘පිරිත්’ සඡ්ඣායනාවේ සමාරම්භක උත්සවය අද (18) දින සන්ධ්‍යාවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ කරන ලද එම අවස්ථාවට අතිගරු ජනාධිපතිතුමන්, ජනාධිපති ආර්යාව, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග හා එම මැතිණිය, ආරක්ෂක ලේකම්...
2020-11-20 12:30:56
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ වොලිබෝල් ක්‍රීඩාංගණය එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින විවෘත කරන ලදී.
2020-11-20 12:00:56
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ භටපිරිස් නොවැම්බර් මස 13 සහ 14 දිනයන්හි ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරන ලදී.
2020-11-20 11:20:56
අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 439 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් දේශියව පුද්ගලයින් 437 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්ෂකයෙකු සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි...
2020-11-20 09:20:56
61 වන සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත 613 වන බලසේනාවේ භටපිරිස්, වැලිගම මුලික රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම රෝහලේ වාට්ටු 3 ක් කොවිඩ්-19 වෛරසය ආසාදනය වු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු පරිදි සකස් කරන ලදී.
2020-11-20 08:20:56
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත ද සිල්වා වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් නොවැම්බර් මස 16 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.
2020-11-18 09:25:29
වසර 37 කට පෙරතුව, එනම් වර්ෂ 1984 මාර්තු මස 5 වන දින එඩිතර තරුණයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වු වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 19 යටතේ පුරා මාස 18 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හදාරා...
2020-11-18 08:00:29
යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර විශ්‍රාම දිවියට පා තබන කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ප්‍රියන්ත සේනෙවිරත්න වෙනුවෙන් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.
2020-11-18 07:00:29
අද (19) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 327 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ දේශියව පුද්ගලයින් 325 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්ෂකයින් 02 දෙනෙකු වශයෙනි. හඳුනාගත් ආසාදිතයින් අතරින්...
2020-11-16 15:30:29
අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 401 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ දේශියව පුද්ගලයින් 398 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්ෂකයින් 03 දෙනෙකු වශයෙනි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ...