2020-11-26 16:44:08
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින පරන්තන් පිහිටි 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයෙහි සංචාරයක නිරත විය.
2020-11-26 11:42:02
‘මෙල්වා‘ සමුහ ව්‍යාපාරය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ සම්බන්ධතාවයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් 1000 ක් කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පන්සල් වත්ත, මෝදරවේල්ල, මෝදර වේල්ල වත්ත, හංස මාවත සහ පල්ලිය පාර යන ප්‍රදේශයන්හි ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පවුල් අතර ඉකුත් බදාදා (15) දින බෙදාදෙන ලදී.
2020-11-26 09:24:20
අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 502 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින්...
2020-11-26 07:22:08
කොවිඩ් -19 වෛරසය දිවයිනෙන් තුරන් කරමින් රටට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් අඛණ්ඩව සති 3 ක් පුරා පවත්වනු ලබන ‘පිරිත්’ සඡ්ඣායනාවේ පළමු සතිය ඉකුත් අඟහරුවාදා (24) දින අවසන් විය.
2020-11-25 10:14:05
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නව කර්නල් සේනාවිධායක මෙන්ම කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ නොවැම්බර් මස 22 සහ 23 දිනයන්හි...
2020-11-24 12:21:20
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (24) දින උදෑසන මාධ්‍ය වෙත අදහස්...
2020-11-24 11:00:05
අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 458 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත්...
2020-11-24 10:26:37
වවුනියාව, වේලන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 532 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් අනිල් පෙරේරා ඉකුත් සිකුරාදා (20) දින ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී. එලෙස රාජකාරී ආරම්භ කල බලසේනාධිපතිතුමන් බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන්...
2020-11-24 10:15:37
ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද සිය අණසක යටතේ ස්ථාපිත බළඇණි වල සිදුකරන සංචාරයන් අතරින් තවත් සංචාරයක් ඉකුත් සඳුදා (23) දින කන්කසන්තුරේ, මයිලඩි ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත විය.
2020-11-24 09:26:37
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් බෝගවල අස්වැන්න වැඩි කරගැනිමට තාපය විමෝචනය වීම අවම කර නවීන තාක්ෂණික සංකල්ප අනුගමනය කරමින් නව හරිතාගාරයක්...