2020-12-17 17:22:57
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 18 වන කර්නල් සේනාවිධායක ලෙස පත්වීම් ලද ආරක්ෂක මූලස්ථාන පරිශ්‍රයේ ව්‍යාපෘති කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ මේජර් ජෙනරල් කුමාර පීරිස් පසුගිය අඟහරුවාදා (15) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථානය වෙත සපැමිණි අතර, එහිදී එතුමන් වෙත රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබිණි.
2020-12-17 17:14:56
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 8 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් නිශාන්ත හේරත් පසුගිය බදාදා (16) දින සිය රාජකාරි කටයුතු භාරගනු ලැබිණි. එම විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් දර්ශන විජේසේකර, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් ලලිත් හේරත් සහ එම විද්‍යාලයේ...
2020-12-17 16:54:30
උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත විදේශිය ආරක්ෂක උපදේශකවරුන්, ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් එම සංචාරය අතරතුර 2020 දෙසැම්බර් මස 14 දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ එම ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
2020-12-17 14:34:37
අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 616 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර ඉතිරි පුද්ගලයින් 611 දෙනා දේශියව හඳුනාගත්...
2020-12-16 17:30:33
යුද්ධ හමුදා මූලස්ථානයේ 56 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා සංඥා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය (16) දින ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2020-12-16 16:08:58
35 වසරකට අධික සේවා කාලයක් සපුරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 55 වන මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 17 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන ගේ සේවය ඇගයීම සඳහා ගෞරවාචාර පුදකිරීම වෙනුවෙන් 2020 දෙසැම්බර් මස 14 දින පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත ආරාධනා කරනු ලැබිණි.
2020-12-16 13:09:29
රුසියාව, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල්හී කොළඹ පිහිටි මහ කොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාලයන්හී ආරක්ෂක උපදේශකවරුන් පිරිසක් පසුගිය ඉරිදා (13) දින යාපනය ප්‍රදේශයේ...
2020-12-16 12:01:03
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ 11 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ මඟපෙන්වීම යටතේ 2020 දෙසැම්බර් මස 10 දින පැවැත්විණි.
2020-12-16 11:02:03
අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 643 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර තවත් පුද්ගලයින් 02 දෙනෙකු විදේශිය පුද්ගලයින්...
2020-12-16 10:00:03
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් සහ මේජර් ජෙනරල් ටිකිරි දිසානායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ සඳහා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2020 දෙසැම්බර් මස 14 දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.