2020-12-22 13:30:02
යුද්ධ හමුදා ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලය යටතේ සේවයේ නියුතු භටපිරිස් පසුගිය සඳුදා (21) දින පනාගොඩ පිහිටි නවතමයෙන් ස්ථාපිත රගර් ක්‍රිඩාංගණයේ තණකොල ඇතිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබූහ.
2020-12-22 13:15:02
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් දෙසැම්බර් මස 17 දින උදයර්කට්ටු උතුර සමූපකාර වෙළඳසැල් පරිශ්‍රයේ විෂබීජහරණ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2020-12-22 13:14:02
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානයෙහි 13 වන සංවත්සර දිනය දෙසැම්බර් මස 13 දිනට යෙදී තිබුණු අතර, එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මනෝජ් ලමාහේවා ගේ සහභාගිත්වයෙන් එම සංවත්සර සැමරීම් මේ වනවිට පවතින සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද යටතේ සිදුකරන ලදී.
2020-12-22 13:12:02
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංක මූලස්ථානයේ 12 වන සංවත්සරය දෙසැම්බර් මස 10 දිනට යෙදී තිබූ අතර එම සංවත්සර දින සැමරුම වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් පල්ලාවල සහභාගී විය.
2020-12-22 13:11:02
591 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් මත මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දෙසැම්බර් මස 11 දින අලම්පිලි දකුණ පවුල් සෞඛ්‍ය සායන පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබිණි.
2020-12-22 13:10:02
බටහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස නව ධූරයේ රාජකාරි ඇරඹූ මේජර් ජෙනරල් වසන්ත ආබෲ දෙසැම්බර් මස 16 දින 14 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය.
2020-12-22 13:02:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කොට සරඹ භූමියෙහි විසිරයන ලද නව නිලධාරින් වෙත ජනාධිපති අධිකාරියෙහි නිල ලාංඡන පැළඳවීමේ උත්සවය (18) දින එම විද්‍යාපීඨයේ පිහිටි සිනෝ - ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී (Sino-Lanka Friendship Auditorium) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර...
2020-12-22 11:55:12
අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 370 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් 06 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර ඉතිරි පුද්ගලයින් 364 දෙනා දේශියව හඳුනාගත් පුද්ගලයින් ලෙස...
2020-12-19 20:42:51
දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ඉදිකළ නව ස්කොෂ් පිටිය (18) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කළ අතර ඊට සමගාමීව අන්තර් රෙජිමේන්තු ස්කෝෂ් තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය ද පැවැත්විණි.
2020-12-19 18:50:51
උතුරු හා නැගෙනහිර පළාත් සංචාරයක නියැලෙනු ලබන ස්ථානගතව ඇති රටවල් හතක ආරක්ෂක උපදේශකවරුන් සහ විදේශ නියෝජිතයන් ත්‍රිකුණාමලය ප්‍රදේශයට යන අතරතුර දී පසුගිය බ්‍රහස්පතින්දා (16) දින අනුරාධපුර රාජධානියේ ඓතිහාසික ස්ථාන කිහිපයක සංචාරයේ නිරත විය.