2021-01-15 15:40:05
කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමිල මුණසිංහ ඉකුත් සෙනසුරාදා (09) දින කන්තලේ පිහිටි 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
2021-01-14 17:01:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මේජර් ජෙනරල් වසන්ත මාදොල බ්‍රහස්පතින්දා (14) දින නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස යුද්ධ හමුදා මුලස්ථානයේ දී පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2021-01-14 09:30:54
බදුල්ලේ පිහිටි 112 වන බලසේනාවේ 12 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් අරුණ දිසානායක ඉකුත් සඳුදා (11) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2021-01-14 09:00:54
අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 670 දෙනෙකු හඳුනාගෙන ඇත.
2021-01-14 08:30:54
කොළඹ 2 පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 10 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් ඉකුත් අඟහරුවාදා (12) දින එම මුලස්ථාන පරිශ්‍රයේ පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2021-01-14 08:00:54
‘තුරු මිතුරු නව රටක්’ රුක් රෝපණ ව්‍යාපෘතියට සමගාමීව කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (09) දින එම ප්‍රදේශයේ වැව් කිහිපයක් ආශ්රිත පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.
2021-01-14 07:30:54
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ තවත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන යුද්ධ හමුදා මුලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාවේ උපකරණ මාස්ටර් ජෙනරල් මෙන්ම සන්නද්ධ බුද්ධි බලකායේ රෙජිමේන්තු අධිපති...
2021-01-14 07:15:45
ඉංජිනේරු සේවා බලකායේ 71 වන සංවත්සරය, එම බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ ගේ උපදෙස් මත ඉකුත් ඉරිදා (10) දින අභිමානවත් අයුරින් සමරන ලදී.
2021-01-14 07:07:45
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය ඉකුත් ඉරිදා (10) දින යාපනය, පලාලි පිහිටි 3 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානයේ...
2021-01-14 06:00:45
අද (14) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 692 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් ලෙස වාර්ථා වේ.