2020-12-28 09:03:38
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 563 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව නත්තල් උදාවට ප්‍රථම අපවිත්‍රව තිබූ ඕමන්තේ...
2020-12-28 08:03:38
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් වලට අනුව 571 වන බලසේනාව විසින් සංවිධානය කළ ආපදා අවම කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ කරුණු සමාලෝචනය කිරීමේ තෙවන සාකච්ඡා වටය 2020 දෙසැම්බර් මස 24 දින කිලිනොච්චි පිහිටි 57 වන සේනාංක මූලස්ථානයේ දි පැවැත්විණි.
2020-12-28 07:03:38
කොවිඩ් - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංස්කරණය කරනු ලැබූ මඩකලපුව, පෙරියකල්ලාර් ප්‍රාදේශීය රෝහලේ මෙහෙයුම් කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පික රණසිංහ එම රෝහලේ සංචාරයක නිරත විය.
2020-12-27 12:31:44
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව සංවිධානය කර තිබූ නත්තල් උත්සවය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ සකස් කර තිබූ නත්තල් සැරසිලි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ...
2020-12-27 11:00:11
අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 674 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 06 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින්...
2020-12-26 18:50:58
පසුගිය දා ඇති වූ ගංවතුර උවදුරෙන් පීඩාවට පත් මුතියන්කඩ්ඩු වැවේ වම්පස ඉවුර ආශ්‍රිතව ජීවත් වන දිළිඳු පවුල් අතර නව ඇඳන් සහ මෙට්ට බෙදාදීමේ වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය...
2020-12-26 13:50:58
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2020 දෙසැම්බර් මස 20 දින 7 වන ශ්‍රී ලංකා සංඥා බලකා පරිශ්‍රයේදී පැවැත්විය.
2020-12-26 12:20:58
කොළඹ ප්‍රදේශයේ පදිංචි සමාජ සේවිකාවක් වන රෝසි තූරින් මැතිනියගේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් ලක්ෂ 3 ක පමණ වටිනාකමකින් යුත් පාසල් බෑග්, පොත්, සපත්තු, ප්‍රථමාධාර කට්ටල සහ ක්‍රීඩා උපකරණ වලින් සමන්විත පාසල් උපකරණ තොගයක් පේසාලේ පිහිටි කට්ටකරගවුකුඩුඉරිප්පු රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ තෝරාගත් සිසුන් 45 දෙනෙකුට පරිත්‍යාග කරනු ලැබූහ.
2020-12-26 12:10:11
අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 598 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ දේශීයව හඳුනාගත් පුද්ගලයින් 593 දෙනෙකු...
2020-12-26 11:20:58
ගාල්ලේ පිහිටි 61 වන සේනාංකයේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (22) දින එම ප්‍රදේශයේ පිහිටි තෝරාගත් විහාරස්ථාන කිහිපයක භික්ෂූන් වහන්සේලා වෙත විෂබීජනාශක සහ මුහුණු ආවරණ ඇතුලත් වියලි සළාක පාර්සල් තොගයක් පූජා කළහ.