2020-12-30 16:07:17
අද (31) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 639 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 03 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින්...
2020-12-29 16:58:08
ජාතියක් වශයෙන් එක්සත්ව, සෞඛ්‍යාරක්ෂිතව නිවසෙහිම රැඳෙමින් ඉවසිලිමත්ව ගෙවෙන සෞභාග්‍යමත් නත්තලකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සියලු නිලධාරින් සහ සෙසු නිලයින් වෙත ප්‍රර්ථනා කරයි.
2020-12-29 16:00:43
අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 04 දෙනෙකු...
2020-12-29 15:00:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා විශ්‍රාමික හමුදා සාමාජිකයින්ගේ සංගමය විසින් කතරගම ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු ඉකුත් සඳුදා (28) දින ආරම්භ කෙරිණි. මෙහි මුල්ගල් තැබිමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ...
2020-12-29 14:40:43
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ කඩෙයිකාඩු ප්‍රදේශයේ ස්ථාපිත 55 වන සේනාංකයෙහි 24 වන සංවත්සරය දෙසැම්බර් මස 23 දිනට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් සූදානම් කර තිබූ සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේනාංකාධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සහභාගී විය.
2020-12-29 13:20:43
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් නත්තල් උත්සවයට සමගාමීව දෙසැම්බර් මස 26 දින අම්බලන්තොට මෙත්තා නිත්සරණ වැඩිහිටි නිවාසයේ සහ කතරගම වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් වෙනුවෙන් දිවා ආහාරවේලක් පිළිගැන්වූහ. එහිදී, කැලිප්සෝ සංගීත කණ්ඩායමේ භටපිරිස් එම වැඩිහිටියන් විනෝදාස්වාදයට පත් කළ අතර නත්තල් උත්සවයට සමගාමීව ඔවුනට ත්‍යාග පාර්සල් ද පිරිනැමුහ.
2020-12-29 13:13:43
අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 549 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන...
2020-12-28 11:03:38
අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකික ජනකොට්ඨාසයක් වාසය කරන පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නත්තල් සැමරුම් උත්සවයක් යුද්ධ හමුදාවේ 58 වන සේනාංකය විසින් සංවිධානය කර තිබූ අතර එය කරුවලගස්වැව මීසම පාලක ගරු ෂෙහාන් ප්‍රනාන්දු පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.
2020-12-28 10:15:38
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 2 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් එක්ව නත්තල් සැමරීම වෙනුවෙන් 2020 දෙසැම්බර් මස 22 දින සුවිශේෂි වැඩසටහනක් දියත් කරන ලදී. එහිදී, ඔවුහු ත්‍රීකුණාමලයේ පිහිටි ‘ජෙනී ළමා නිවාසයේ’ වෙසෙන ළමුන් වෙත දිවා ආහාර...
2020-12-28 09:30:38
56 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පසුගිය දා එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණියන්හී සංචාරයක නිරත විය.