2021-01-01 18:00:58
මෙම ලැබුවාවු 2021 නව වසර ඔබ සැමට රෝබියෙන් තොර සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍ය හා ප්‍රීතිමත් නව වසරක් වේවායි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම නිලධාරීන්...
2021-01-01 17:30:58
මාතෘභූමියේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගැනීම උදෙසා සිදුකළ උත්තරීතර කැපකිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා ජෙනරල් නිලයට...
2021-01-01 17:30:58
22 වන ගුවන් සංක්‍රමික පාඨමාලාව දෙසැම්බර් මස 28 වන දින නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 208 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තන්තිරිමලේ පිහිටි ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ දී ආරම්භ කරන ලදී.
2021-01-01 15:30:58
අද (02) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 557 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ.
2021-01-01 14:01:55
කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කරමින් දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
2020-12-31 17:40:41
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් තවත් බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස්දෙනෙකු...
2020-12-31 17:20:41
2021 නව වසර උදාවත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 2021 ජනවාරි මස 01 වන දිනට යෙදි තිබෙන විශේෂ බලකායේ 24 වන සංවත්සරයට සමගාමීව විශේෂ බලකා ඉතිහාසයේ ප්‍රථමවතාවට...
2020-12-31 17:02:41
ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් මුලිතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දෙසැම්බර් මස 22 වන දින ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව මුලන්කාවිල් පිහිටි මර්තා දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2020-12-31 17:00:41
අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 597 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 03 දෙනෙකු...
2020-12-30 18:07:17
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නව ඉදිකිරීම් සහ සුභසාධන ව්‍යාපෘති කිහිපයක සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම රෙජිමේන්තු...