2021-02-01 13:30:34
බත්තරමුල්ල, අකුරේගොඩ පිහිටි 144 වන බලසේනා මූලස්ථානයේ 10 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ පසුගිය අඟහරුවාදා (26) දින රාජකාරි භාරගත්තේය.
2021-02-01 11:00:32
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉරිදා (31) දින උදෑසන ‘ලක්මව සැනහූ රණවිරුවෝ’ මැයෙන් පැවති ‘සුභාරති’ ගුවන් විදුලි වැඩසටහනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්- 19 පැතිරීම...
2021-02-01 10:00:32
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර ඊයේ (30) දිනයේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සිදුකළ සංචාරය අතරතුර ආගමික වතාවත් සඳහා සහභාගී වීමෙන්...
2021-02-01 08:53:47
සමලන්කුලම් රජයේ දමිල පාසල, ඔඩ්ඩුසුඩාන් සින්නතම්බි පාසල, සින්නසලම්බන් ඊෂ්වරන් පාසල සහ කරිපඩ්ඩමුරිප්පු රජයේ දමිල පාසලේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පාසල් සිසුන් වෙත පසුගිය බදාදා (27) දින රුපියල් ලක්ෂ 3 ක වටිනාකමකින් යුත් පොත්, පාසල් උපකරණ බෙදාදීම යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරන ලදී.
2021-01-30 19:33:20
නව රෙජිමේන්තු අධිපතිවරුන්/ කර්නල් සේනාවිධායකවරුන් වෙත යෂ්ටි ප්‍රධානය කිරීම අද (29) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සුරතින් සිදු වූ අතර එහිදී, ඔවුන් අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් “ඔබ විසින් අණදෙන සියලුම...
2021-01-29 23:38:07
සංඥා බලසේනාවේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ලලිත් හේරත් පසුගිය සිකුරාදා (29) දින පැවති කෙටි උත්සවයක දී රාජකාරි භාරගන්නා ලදී.
2021-01-29 23:15:55
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකිරීමට නියමිත කොමිෂන් නොලත් නිලධාරින්ගේ සමාජ ශාලාව ඉදිකිරීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ පසුගිය සිකුරාදා (30) දින මුල්ගල තැබීය.
2021-01-29 22:58:55
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ ‘කොළඹ ටරානා පදනමේ’ සභාපතිනී සුරන්ජනී වික්‍රමරත්න මහත්මිය ගේ මූල්‍ය...
2021-01-29 16:58:55
1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව සමඟරණවිරු සේවා අධ්යක්ෂ මණ්ඩලය එක්ව ඒකාබද්ධ මූල්‍ය ආධාර සපයමින්අවශ්යතා සහිත තවත් විශ්‍රාමික ලාන්ස් කෝප්රල්වරයෙකුට නව නිවසක් ඉදිකරනු ලැබීය. එම විශ්‍රාමික ලාන්ස් කෝප්‍රල්වරයා සියබිරිඳ සහ දියණියන් තිදෙනා සමඟ දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන...
2021-01-29 11:58:55
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක සහ 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (28) දිනකොවිඩ් - 19 වෛරසය පැතිරීමේ අවධානය අවම කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබූහ.