2021-02-09 18:31:57
නවතමයෙන් උසස්වීම් ලද විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (9) දින කුරුණෑගල, බෝයගනේ...
2021-02-09 10:42:15
කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සිවිල් සම්බන්ධිකරණ කණ්ඩායමේ සැරයන් එස්.එෆ්.සී. ඩෙරික් මොරිස් (SFC Derek Morris) සහ සිවිල් සම්බන්ධිකරණ කොමිෂන් නොලත්...
2021-02-09 09:42:15
අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 976 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ.
2021-02-08 20:28:11
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ ගේ පූරෝගාමීත්වයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් සිදුකරනු ලබන නිවාස ව්‍යාපෘතිය...
2021-02-08 19:40:30
පිරිසිදුකම සහ කසල වලින් තොර පරිසරයේ ඇති වැදගත්කම මහජනතාව වෙත පෙන්වාදෙමින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 512 වන බලසේනා මුලස්ථානය විසින් ඉකුත් ඉරිදා (07) දින යාපනය දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කළේය.
2021-02-08 19:00:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ වෛද්‍ය පරීක්ෂණ ඒකකය ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් අළුත්වැඩියා කර නැවත විවෘත කරන ලදී. මෙම වෛද්‍ය විමර්ෂණ ඒකකය නව වෛද්‍ය පහසුකම් රැසකින් සමන්විත වේ.
2021-02-08 18:30:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානි බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත ප්‍රනාන්දු ගේ අනුග්‍රහය ඇතිව කොළඹ යුද්ධ හමුදා රෝහලේදී අඛණ්ඩව 3 වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘සැරහුම්’ (wound care) පිළිබද වැඩමුළුවක් ඉකුත් අඟහරුවාදා (03) දින...
2021-02-08 18:15:30
අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 887 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 878 දෙනා දේශීයව...
2021-02-08 18:00:30
යාපනය ශීක්ෂණ රෝහලේ අධ්යක්ෂතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපතියෙකු විසින් හෘද රෝගීන් සඳහා විශේෂිත වූ ඇඳන් 57 ක් යාපනය ශික්ෂණ රෝහල වෙත ඉකුත් ඉරිදා (31) දින පරිත්‍යාග කරන ලදි.
2021-02-08 17:28:40
පසුගිය වසර කිහිපය තුළ උතුර, වන්නි සහ නැගෙනහිර ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් සුබසාධන ව්‍යාපෘති රාශියක් සිදුකිරීමට දායක වූ සුප්‍රසිද්ධ කුෂිල් ගුණසේකර මහතාගේ ‘ගුණ ජය - සතුට පදනම’ විසින් යළිත් වරක් එම ප්‍රදේශවල ජනතාවට සහන සලසා ඇත.