2021-01-29 22:58:55
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ ‘කොළඹ ටරානා පදනමේ’ සභාපතිනී සුරන්ජනී වික්‍රමරත්න මහත්මිය ගේ මූල්‍ය...
2021-01-29 16:58:55
1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව සමඟරණවිරු සේවා අධ්යක්ෂ මණ්ඩලය එක්ව ඒකාබද්ධ මූල්‍ය ආධාර සපයමින්අවශ්යතා සහිත තවත් විශ්‍රාමික ලාන්ස් කෝප්රල්වරයෙකුට නව නිවසක් ඉදිකරනු ලැබීය. එම විශ්‍රාමික ලාන්ස් කෝප්‍රල්වරයා සියබිරිඳ සහ දියණියන් තිදෙනා සමඟ දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන...
2021-01-29 11:58:55
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක සහ 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (28) දිනකොවිඩ් - 19 වෛරසය පැතිරීමේ අවධානය අවම කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබූහ.
2021-01-28 22:35:49
මුලතිව් ප්‍රදේශයේදී ජනවාරි මස 28 වන අද දින 1230 පැයට උසාවි නියෝගයකට අනුව සිදුකරනු ලැබූ සෝදිසි කිරීමකදී 592 වන බලසේනාවට අයත්...
2021-01-28 15:40:49
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ජනවාරි මස 25 සහ 26 දෙදින තුළ පදවී ශ්‍රීපුර පිහිටි 62 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී සංචාරයක නිරත විය.
2021-01-28 15:35:49
කමාන්ඩෝ රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂා ගනේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය සඳුදා (18) දින පැවති කෙටි උත්සවයක දී රාජකාරි භාරගත්තේය.
2021-01-28 15:30:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සෙසු නිලයින් වෙනුවෙන්පොල්හේන්ගොඩ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනයපසුගිය බ්‍රහස්පතින්දා (07) දිනවිශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරි කර්නල් රවින්ද්‍ර අබේසිංහ ගේ ආරාධනාවකට අනුව භටකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රන්ජන් ප්‍රේමලාල් විසින් විවෘත කරනු ලැබීය.
2021-01-28 14:12:38
මහනුවර නාගස්තැන්න ප්‍රදේශයේදී පස් කන්දකට යට වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු මුදාගැනීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වැනි සේනාංකයට අයත් 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ...
2021-01-28 13:58:38
56 වන සේනාංකයේ 24 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් නන්දන දුනුවිල පසුගිය බ්‍රහස්පතින්දා (21) දින වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-01-28 13:48:38
අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 892 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ.