2021-02-04 07:00:08
'සොල්දාදුවෙකු' ජීවිත කාලය පුරාවටම සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වන අතරම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික විරෝදාර රණවිරුවන්ගේ වෘත්තීමය ප්‍රතිරූපය...
2021-02-04 06:50:08
අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 726 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 197 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
2021-02-04 06:47:42
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 19 වන කර්නල් සේනාවිධායක ලෙස පසුගියදා රාජකාරි කටයුතු භාරගත් යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (05) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2021-02-04 06:45:42
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 735 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 06 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 729 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ.
2021-02-04 06:38:42
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත 53 වන සේනාංකයේ සේනාංකාධිපති...
2021-02-04 06:22:42
කොවිඩ්-19 වෛරසය පැතිරයාම හේතුවෙන් හුදෙකලා කර ඇති 681 වන බලසේනා බලප්‍රදේශයේ සුගන්දිපුරම්, තේරාවිල් හා වල්ලිපුනාම් යන ප්‍රදේශයන් සහ 682 වන බලසේනා බලප්‍රදේශයේ කොම්බාවිල් හා මාන්දුවිල් යන ප්‍රදේශයන්හි ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් ජනවාරි මස 30 දින පැවැත්විණි. ඊට 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින් මුල්‍යමය දායකත්වය ලබාදුන්හ.
2021-02-04 06:19:42
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාවේ භටපිරිස් වෙත ලද බුද්ධි අංශ තොරතුරකට අනුව පසුගිය බ්‍රහස්පතින්දා (04) දින මැදවච්චිය, ඉසින්බසිනාගල ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.4 ක් අත්අඩංගුවට ගෙන ඇත.
2021-02-04 06:18:42
අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 706 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 704 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 277 ක් ලෙසය. ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101 ක් සහ ගම්පහදිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 92 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 234 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
2021-02-04 06:15:42
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන ‘ලායා’ හෝටල් සමුහයට අයත් පලටුපාන ‘ලායා සෆාරි’ හෝටලය ‘Booking.com’ විසින් පැවැත්වූ ‘Traveller Review Award – 2021’ තරගාවලියේදී ‘Booking.com’ සංචාරක සම්මානයෙන් පිදුම් ලැබීය.
2021-02-03 16:21:59
අභිනවයෙන් රාජකාරි ඇරඹූ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඉකුත් බදාදා (03) දින උතුරු පළාත් ආණ්ඩුකාර ගරු පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා සමඟ සුහඳ පිළිසඳරක නිරත වූයේය.