2021-02-23 23:18:03
වසර 34 ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් පසුගිය දා විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් මනෝජ් ලමාහේවා වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පැවැත්විණි. පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවති උත්සවය සඳහා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ.
2021-02-23 23:13:03
වවුනියාව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 70 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (16) දින 21 වන සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ව/කුඩචච්චකෝඩියා ප්‍රාථමික විද්‍යාලයේදී සහ ව/මුන්ඩිමුරුප්පු ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වීණි.
2021-02-23 23:09:03
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 40 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් කල්ප සංජිව පසුගිය අඟහරුවාදා (23) දින එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආගමික වතාවත් මධ්‍යයේ පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2021-02-23 23:07:03
68 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කීර්ති බණ්ඩාර පසුගිය සෙනසුරාදා (20) දින මුලතිව්, කොම්බාවිල් පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-02-23 23:06:02
පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ 2 වන අධ්‍යාපන සැසිය රණවිරු සෙවණ, අභිමන්සල 1, 2 හා 3, මිහිඳු සෙත්මැදුර සහ රණවිරු සම්පත් කේන්ද්‍රය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මස 15 දින සිට 19 දින දක්වා පැවැත්විණි.
2021-02-23 23:04:32
14 වන සේනාංකයේ 10 වන සේනාංකාධිපති ලෙස කොළඹ 2 පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පසුගිය සඳුදා (22) දින රාජකාරි භාරගත්තේය.
2021-02-23 20:04:32
ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල පුද්ගලයින් 9,592 ක් නිරෝධායනය වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි
2021-02-23 15:34:14
73 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ලෙබනන්හී ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ අතුරු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සුජීව බටගල්ල නිලධාරි හා එම භටපිරිස් විසින් විසින් ජාතික කොඩිය එසවීම, ජාතික ගීය ගායනා කිරීම...
2021-02-22 21:37:21
රණවිරු සේවා අධ්යක්ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව, දිවයින පුරා පරිපාලන දිස්ත්‍රික් 22 ක ස්ථාපිත ‘රණවිරු’ සංගම් සම්බන්ධිකාරක නිලධාරීන් ඇතුළු එම ප්‍රදේශයන්හි සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් සහ ආරක්ෂක සේනා මුලස්ථාන නියෝජනය කරමින් නිලධාරින්...
2021-02-22 20:27:21
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 13 වන ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් ජගත් රත්නායක පෙබරවාරි මස 20 දින ඉන් නික්ම ගියේය.