2021-02-25 15:48:46
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සිය දූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු ප්‍රථම නිල සංචාරය ලෙස කොකාවිල් පිහිටි ප්‍රාදේශිය පතොරම් වෙඩිද්‍රව්‍ය ගබඩාව, බහුකාර්ය සම්ප්‍රේෂණ මධ්‍යස්ථායේ සහ මුරුක්කන්ඩි සහ භාරතිපුරම් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයන්හී පසුගිය බදාදා (24) දින සංචාරයක නිරත විය.
2021-02-25 15:46:30
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ පසුගිය බදාදා (24) දින ප්‍රථම වරට 61 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරයක නිරත විය.
2021-02-25 15:45:56
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සිය ප්‍රථම නිල සංචාරය ඇඹිලිපිටිය, කච්චිගල පිහිටි පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේදී පෙබරවාරි මස 25 දින සිදුකළේය.
2021-02-25 15:45:46
අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 466 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ...
2021-02-25 15:25:46
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ද්වීපාර්ශවීය අවබෝධය සහ මිත්‍රත්වයේ ශක්තිමත්භාවය ලොවට විදහා දක්වමින් ශ්‍රී ලංකාවට පැමිණි පකිස්ථාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් (Imran Khan) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අද (23) දින ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2021-02-25 14:25:46
ශ්‍රී ලංකා පාබල හමුදාවේ තවත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන යුද්ධ හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්යක්ෂ ජෙනරල් මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක සිය යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට ප්‍රථම අද (24) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදී, දශක...
2021-02-25 14:20:46
යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්යක්ෂ මණ්ඩලයේ 23 වන අධ්යක්ෂ ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජයනාත් බාලසූරිය බ්‍රහස්පතින්දා (25) දින රාජකාරිකටයුතු භාරගත්තේය.
2021-02-25 14:15:46
ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර 33 වන ආඥාපති ලෙස බ්රිගේඩියර්මහේෂ් අබේවික්‍රම පසුගිය දා එම මූලස්ථානයේදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-02-25 14:12:46
දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් සඳහා ‘මානව අයිතිවාසිකම්’ සහ ‘ජාත්‍යාන්තර මානුෂවාදි නීතිය’ පිළිබඳ දෙදින වැඩමුළුවක් පසුගිය 23 සහ 24 යන දිනවලදී පවත්වන ලදී. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහයෝගිතාවයෙන් මානව හිමිකම් හා මානුෂවාදි නීති අධ්යක්ෂ මණ්ඩලය විසින් දේශනය සංවිධානය කරන ලදී.
2021-02-25 14:10:46
උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටින HALO Trust හී ව්‍යාපෘති කළමණාකාරිනී එලිනෝර් පෝරිට් (Eleanor Porritt) මහත්මිය පසුගිය අඟහරුවාදා (23) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.