2021-03-02 17:00:58
දකුණු ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු හමුදා ආරක්ෂක කණ්ඩායම පෙබරවාරි මස 19 දින ඒකාබද්ධ සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථ සහ සැහැල්ලු වාහන යොදාගනිමින් මාර්ග මුර සංචාරයක නිරත වූහ. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා...
2021-03-02 16:30:58
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂ පසුගිය අඟහරුවාදා (02) දින මුලතිව්, ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූයේය.
2021-03-02 16:20:58
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් පසුගිය සිකුරාදා (26) දින මොණරාගල වෙල්ලස්ස සෞභාග්‍ය විද්‍යාලය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සඳහා සිය දායකත්වය සැපයූහ.
2021-03-02 16:15:58
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (26) දින ජීවනගර් ප්‍රජා මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සඳහා සිය සහයෝගය ලබාදුන්හ.
2021-03-02 16:10:58
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, පසුගිය බදාදා (03) දින සිය බලප්‍රදේශයේ ස්ථානගත 571 වන බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි පළමු නිල සංචාරය සිදුකළේය.
2021-03-02 16:00:58
ශ්‍රී ලාංකික දේශිය සහ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිත ආහාර සංස්කෘතිය ජාත්‍යන්තර තලයට රැගෙන යාම සඳහා මහඟු කර්තව්‍යයක් ඉටු කරනු ලබන ගල්කිස්ස හෝටලයේ සූපශාස්ත්‍ර කටයුතු හා ප්‍රවර්ධන අධ්යක්ෂ සූපවේදී, දේශබන්දු ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා මාර්තු...
2021-03-02 14:40:59
අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 356 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 21 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි...
2021-03-02 14:35:59
68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කීර්ති බණ්ඩාර පසුගිය අඟහරුවාදා (02) දින 681 හා 682 වන බලසේනාවන්, 7 වන ගැමුණු හේවා බලකාය, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 6 වන හා 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු ඒකකවල සංචාරයක නිරත වූයේය.
2021-03-02 14:30:59
කොවිඩ්-19 සම්ප්‍රේෂණය හා පාලන කිරිම පිළිබඳ යාවත්කාලීන දැනුවත් කිරීමක් අද (2) දින මාධ්‍ය ආයතන වෙත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...
2021-03-02 10:14:24
දොළුව, පුපුරැස්ස වෙන්දේසිවත්ත ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ ඇති 111 වන බලසේනාවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (1) දින මැඩපැවැත්වූහ.