2021-02-22 18:30:21
හම්බන්තොට නගරවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් කිහිපයක පාසල් සිසු දරු දැරියන් සඳහා පාසල් බෑග්, පොත්, සපත්තු සහ තවත් පාසල් උපකරණ තොගයක් VS Information Systems (Pvt) Ltd හී පූර්ණ දායකත්වය සහිතව සිදුකෙරිණි.
2021-02-22 18:25:21
යුද්ධ හමුදා යහසාධක අරමුදල් අධ්යක්ෂ බ්‍රිගේඩියර් ආර්.පී.එස්.එස්. පද්මශාන්ත පසුගිය සඳුදා (22) දින දියතලාවේ පිහිටි මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී, ආරක්ෂක මාණ්ඩලික...
2021-02-22 18:20:21
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බෝගස්වැව ප්‍රදේශයේ නිවසක් නොමැති දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා නව නිවසක් තනා දීමට මුල්ගල තැබීමේ උත්සවය පසුගිය බදාදා (17) දින පැවැත්විණ.
2021-02-22 18:17:21
62 වන සේනාංකය යටතේ ස්ථාපිත 9 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2021 පෙබරවාරි මස 18 දින මැදවච්චියේ පිහිටි කිරිඉබ්බන්වැව මහ විද්‍යාලයේ අවශ්‍යතා සහිත සිසුන් 20 දෙනෙකු වෙත පාසල් බෑග්, පොත් සහ පාසල් උපකරණ බෙදාදුන්හ. මෙම වැඩසටහන සඳහා කොළඹ ආනන්ද සහ නාලන්ද යන විද්‍යාලයන්හී ආදි ශිෂ්‍යයින් ගේ අනුග්‍රාහකත්වය ලබාදුන්හ.
2021-02-22 18:00:02
අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 518 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් 28 දෙනෙකු විදේශගතව...
2021-02-22 17:45:02
53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ඇතුළු එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු පසුගිය සිකුරාදා (19) දින අම්පාර නොරොච්චෝලේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරයක නිරත වූහ.
2021-02-22 17:19:02
ජාතික නිදහස් දින උළෙලට සමගාමීව පෙබරවාරි මස 04 දින මාලි රාජ්‍යයේදී පැවති උත්සවයකදී එරට ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරින්හී නිරත වන සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩායම (Combat Convoy Company) මාලි රාජ්‍යයේ බහුවිධ...
2021-02-22 14:19:02
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ පසුගිය සෙනසුරාදා (20) දින එම ධූරයෙන් නික්ම ගියේය. එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.
2021-02-22 14:00:02
යුද්ධ හමුදා භටපිරිස් සහ නිලධාරීන්ගේ මානසික සුවතාවය වර්ධනය කිරිමේ අරමුණින් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවූ දෙදින වැඩමුළුවක් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි. ‘ඵලදායිතාවය’ සම්බන්ධයෙන් පැවැත්වූ මෙම දෙදින වැඩමුළුව පෙබරවාරි මස 18 සහ 19 යන දිනවල කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.
2021-02-22 13:47:57
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 59 වන සේනාංකායේ 18 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩී.ජී සූරියබණ්ඩාර ඉකුත් සිකුරාදා (19) දින එම සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී හමුදා සම්ප්‍රදායානූකූලව සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.