2021-03-25 08:08:15
ඔඩ්ඩුසුඩාන් පිහිටි 642 වන බලසේනාවේ 9 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ශසික පෙරේරා පසුගිය බදාදා (24) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-03-24 21:08:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 79 විසිරයෑමේ පෙළපාලිය පසුගිය අඟහරුවාදා (23) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු...
2021-03-24 19:13:33
‘යෞවනයේ ඵලදායිතාව හා ජාතියට ඇති කැපවීම’, ‘යුද සාහිත්‍යය’ සහ ‘දැනුම හා අවබෝධය අතර පරස්පරතාව’ යන තේමාවන් ඔස්සේ වැඩමුළුවක් මාර්තු මස 24 සහ 25 යන දෙදින පුරා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේදි පැවැත්විණි.
2021-03-24 18:33:33
මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි 211 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් සමන් සේනාරත්න පසුගිය සඳුදා (22) දින රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2021-03-24 18:13:33
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් නයිජර්.ජේ. බෙස්ට් (Brigadier Niger J Best) පසුගියදා එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක භටපිරිස් හමුවිය.
2021-03-24 18:13:27
රෙජිමේන්තු උපකරණ පාලන පාඨමාලා අංක 66 සාර්ථකව නිමකල කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සහතික පත් ප්රදානය පසුගිය අඟහරුවාදා (16) දින දොඹගොඩ යුධෝපකරන බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
2021-03-24 16:13:33
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් එම ප්‍රදේශයේ පාසල් සිසුන් 250 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (20) දින එම ප්‍රදේශයේදී සිදු කරන ලදී.
2021-03-24 15:00:33
ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ කනිෂ්ඨ නිලධාරී භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 17 හදාරන ශිෂ්‍ය නිලධාරීන් පසුගියදා ත්‍රිකුණාමලයේ නාවික හා සමුද්‍රීය විශ්වවිද්‍යාලයේ සහ නාවික කෞතුකාගාරයේ සංචාරයක නිරතවූහ.
2021-03-24 14:50:33
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ, 652 වන බලසේනාවේ සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු භටපිරිස් එක්ව සිරද්ධිකුලම් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් දිරිමත් කරමින් තෝරාගත් සිසුන් 16 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීම පසුගියදා සිදුකෙරිණි.
2021-03-24 14:40:33
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ඉකුත් අඟහරුවාදා (23) දින 4 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්ෂේත්‍ර සංචාරයක නිරතවෙමින් එහි කාර්යභාර්ය පිළිබඳ දැනුවත් වූයේය.