2021-04-09 09:31:44
යුද්ධ හමුදාවේ සංවිධානයෙන් මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් සඳහා නව ප්‍රවේශයක් ලබාදෙමින් දිවයින පුරා මෝටර් රථ ධාවකයින් 120 දෙනෙක් සහ යතුරුපැදි ධාවකයින් 80 දෙනෙකුට අධික තරඟකරුවන් ප්රමාණයකගේ සහභාගිත්වයෙන් ‘Kukuleganga Speed Climb 2021’ තරඟාවලිය සෙනසුරාදා (10) දින කුකුළේගඟ ප්‍රදේශයේදී ආරම්භ විය. මෙම තරඟයේ දෙවන දිනය අද (11) දිනය වේ.
2021-04-09 09:15:44
අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 284 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 16 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 268 දෙනා දේශීයව...
2021-04-09 09:01:44
ප්‍රසාද් ලොකුබණ්ඩාර මහතා සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සාමාජිකයින් එක්ව ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා...
2021-04-09 08:01:44
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එකාබද්ධව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 64 දෙනෙකුට නව කෘතිම අත් පා ලබාදීමේ මානුෂීය වැඩසටහනක් සංවිධානය කර ඇත.
2021-04-09 06:11:44
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි මන්නන්කඩාල් රජයේ මිශ්‍ර දමිළ පාසලේ ඉල්ලීමකට අනුව එම පාසල් පරිශ්‍රයේ ඇති පානීය ජල ළිඳ පසුගිය අඟහරුවාදා (06) දින පිරිසිදු කරනු ලැබූහ.
2021-04-09 06:01:44
හැටන් නැෂනල් බැංකුවේ මඩකලපුව ශාඛාවේ කළමනාකරු ඒ.ඒ.එල්. කුමාර මහතාගේ සහයෝගය ඇතිව පාසල් උපකරණ තොගයක් පසුගිය අඟහරුවාදා (6) දින පරිත්‍යාග කරන ලදී. යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් දියත් කළ මෙම වැඩසටහනේදී මඩකලපුව ඉරුදුචෝලායි මඩු විෂ්ණු විද්‍යාලයේ...
2021-04-08 14:09:49
අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 228 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 45 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 183 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-04-07 14:09:49
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘතීන් වල තවත් එක් අදියරක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ධානපතියෙකුගේ මූල්‍යමය දායකත්වය ඇතිව ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය සෙනසුරාදා (03) දින අවශ්‍යතා සහිත පවුලකට පවරා දෙන ලදී.
2021-04-06 21:08:15
අද (08) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 221 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 31 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ.
2021-04-05 21:08:15
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් යටතේ තන්තිරිමලේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබු නව නිවස පසුගිය සෙනසුරාදා (03) දින පැවති උත්සවයකදී එම පවුල වෙත භාරදෙන ලදී.