2021-04-03 05:30:37
3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් බලකායේ මුලිකත්වයෙන් වැලිකන්ද ප්‍රදේශයේ මාලින්ද පෙරපාසලේ, මදුරංගල පෙරපාසලේ සහ මොණරතැන්න පෙරපාසලේ අධ්‍යාපනය හදාරන අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාසල් උපකරණ තොගයක් බෙදාදුන්හ. පසුගිය සෙනසුරාදා (27) දින පැවැති මෙම වැඩසටහනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 95 වන කණ්ඩායමේ අනුග්‍රාහකත්වය ලබාදුන්හ.
2021-04-02 08:00:37
පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේ පසුගිය සිකුරාදා (26) දින සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහාකොමසාරිස් රාකේෂ් නටරාජ් මහතා (Mr Raakesh Natraj) එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාරද සමරකෝන් හමුවිය.
2021-04-01 20:17:15
කනිෂ්ඨ සංඥා ක්‍රියාකරුවන්ට සංඥා උපකරණ හැසිරවීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘සංඥා සංස්කරණ පාඨමාලාවක්’ 54 වන සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි. 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා උපදේශකයින්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම පාඨමාලාව දින 5 ක් පුරා පැවැත්විණ.
2021-04-01 15:17:15
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන්...
2021-04-01 14:00:00
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල, පසුගිය බ්‍රහස්පතින්දා (01) දින දොඹගොඩ පිහිටි යුධෝපකරණ පුහුණු පාසලේ සංචාරයක නිරත වූයේය. යුධෝපකරණ බලකා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් තරංග සිල්වා විසින් පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ...
2021-04-01 13:00:00
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවා, පසුගිය මාර්තු මස 29 සහ 30 දින හම්බන්තොට පිහිටි 12 වන සේනාංක මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්වල සංචාරයක නිරත වූයේය.
2021-04-01 12:15:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සති දෙකකට ආසන්න කාලයක් පැවැති ‘Shake Hands - 1’ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ සමාප්ති උත්සවය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සේනරත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (31) දින පැවැත්විණි.
2021-04-01 11:00:00
අද (02) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 211 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 14 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 197 දෙනා දේශීයව හඳුනාගත්...
2021-04-01 10:15:00
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් අඟහරුවාදා (31) දින...
2021-04-01 09:24:40
කොස්ගම පිහිටි භඨකාර්ය සම්පාදන ආඥා මූලස්ථානයේ බ්‍රිගේඩියර් භඨකාර්ය සම්පාදන ධූරය හෙබවූ ගැමුණු හේවා බලකායේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් අජන්ත විජේසූරිය දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනගි සේවය ඇගයීම වෙනුවෙන් අඟහරුවාදා (31) දින...