2021-05-05 14:03:28
අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1914 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අතරින් ආසාදිතයින් 54 දෙනෙකු විදේශගතව...
2021-05-04 14:05:37
පොලොන්නරුව ගල් විහාරය සහ තිවන්ක පිළිමගෙය අතර පිහිටා ඇති ‘දෙමළ මහා සෑය’ ක්‍රිස්තු පූර්ව 12 වන සියවසයේදී මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් ඉදිකරනු ලැබූ ස්ථූපයක් වේ. එම ස්ථූපය මැයි...
2021-05-04 14:03:41
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය සෙනසුරාදා (01) දින ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) මූලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකවල සංචාරයක නිරත වෙමින් එම ඒකකවල කාර්යභාරය සහ වගකීම් පිළිබඳ දැනුවත් වූයේය.
2021-05-04 14:02:50
අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1923 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකු සහ මෙරටට පැමිණි විදේශිකයෙකු වේ. ඉතිරි පුද්ගලයින් 1913 දෙනා...
2021-05-04 13:51:23
යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරල් සේන වඩුගේ ගේ උපදෙස් මත යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානය විසින් සම්පාදනය කරනු ලැබූ ‘යුද්ධ හමුදා මූලධර්ම ග්‍රන්ථය’ පිළිබද දැනුවත් කිරීමේ දේශන මාලාවක් සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ආවරණය වන පරිදි නිලධාරින් වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසය තුළ පැවැත්විණි.
2021-05-03 18:44:04
මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි මුතියන්කඩ්ඩු ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය බ්‍රහස්පතින්දා (29) දින ඇති වූ ගින්නක් 64 වන සේනාංකය යටතේ ස්ථාපිත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් සාර්ථකව මැඩපැවැත්වූහ. එම වැඩසටහන 643 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටිරාල් ද සිල්වා ගේ උපදෙස් මත සිදුකරන ලදී.
2021-05-03 13:00:23
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි සහ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (28) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රැස්වූහ.
2021-05-03 10:00:23
අද (03) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1891 දෙනෙකු හඳුනාගෙන ඇත. එම ආසාදිතයින් අතරින් 48 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1843 දෙනා දේශීයව හඳුනාගත් කොවිඩ් - 19 ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්...
2021-05-03 08:00:23
කොරෝනා වෛරසයේ තෙවන අදියරේදී පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ වෛරසය පැතිරයාම අවම කරගැනීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පසුගිය ඉරිදා (02) දින පොලොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදී තවත් එක් සාකච්ඡාවක් පැවැත්වූහ.
2021-05-02 21:33:20
11 වන සංඥා බලකායේ භටපිරිස් විසින් වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි එම ඒකකයේ මියගිය සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ යතුරු භාරදීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (29) දින පැවති උත්සවයකදී සිදුකෙරිණි.