2021-05-07 12:43:46
අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1895 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 44 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි...
2021-05-06 23:22:20
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමුකරනු ලැබූ ‘Lanka Nature Power & Rough T-Shirts’ සමාගමේ විධායක නිලධාරින් තිදෙනෙකු අඟහරුවාදා (04) දින...
2021-05-06 22:03:19
ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ භටපිරිස්වල ඉංජිනේරු දැනුම සහ 143 වන බලසේනාවේ භටපිරිස්වල ශ්‍රම දායකත්වයෙන් තබ්බෝවැව ප්‍රදේශයේ ගම්වාසීන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ජල පිරිපහදු කිරීමේ ඒකකයක් ස්ථාපිත කරන ලදී. මෙම ජල පිරිපහදු ඒකකය විවෘත කිරීමේ උත්සවය පසුගිය...
2021-05-06 18:19:10
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (1) දින 641 වන බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි. 641 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක ජයවර්ධන ගේ උපදෙස්...
2021-05-06 17:41:45
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු වෙනුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සිය උපරිම දායකත්වය සපයමින් පසුගිය සඳුදා (03) දින පූනානි ප්‍රදේශයේ පිහිටි පුලතිසිපුර බ්‍රැන්ඩික්ස් ආයතන පරිශ්‍රය හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය...
2021-05-06 16:34:07
ඉදිවෙමින් පවතින අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල වැඩකටයුතු පිළිබඳ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පසුගිය අඟහරුවාදා (4) දින පරික්ෂා කර බැලූ අතර ප්‍රමාදයකින් තොරව එම ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව ද සොයාබැලීය.
2021-05-06 16:07:37
කොරෝනා වෛරසයේ තෙවන රැල්ල ප්‍රබල ලෙස පැතිරයාම නිසාවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය අඟහරුවාදා (04) දින අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ සහ නොරොච්චෝලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගොස් ප්‍රදේශයේ වත්මන් තත්වය පිළිබඳ අවබෝධයක් ලබාගත්තේය. ඊට අමතරව, හදිසි අවස්ථාවකදී ආශ්‍රිතයින් වැඩි ප්‍රමාණයක් නිරෝධායනය කිරීමේ පහසුකම් සැපයීමට ඇති හැකියාව පිළිබඳව ද එතුමන් සොයාබැලුවේය.
2021-05-06 15:50:54
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1939 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 42 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි...
2021-05-05 19:57:04
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 4 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් කිලිනොච්චි පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ එක්ව පසුගිය සඳුදා (03) දින කිලිනොච්චිය, ශාන්තිපුරම් ප්‍රදේශයේදී රුපියල් අට ලක්ෂ පහලොස්දහසක...
2021-05-05 14:03:28
අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1914 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අතරින් ආසාදිතයින් 54 දෙනෙකු විදේශගතව...