27th May 2021 11:00:31 පැය
මුලතිව් ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂ ගේ උපදෙස් මත යුදධ හමුදා භටපිරිස් විසින් ඉකුත් ඉදිරි (23) දින මුලතිව් දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන ආවරණය වන පරිදි විෂබීජහරණය කිරිමේ වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී.
27th May 2021 10:35:31 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාවලියට සමගාමීව සිදුකරන ක්රියාන්විතයන්ට සක්‍රීයව දායකත්වය ලබාදීම සඳහා ආරක්ෂක සේනා ආඥාපති - යාපනය...
27th May 2021 09:35:31 පැය
මොණරතැන්න විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සේරුපිටියේ ආනන්ද හිමියන් ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් වැලිකන්ද රෝහල තුළ හිඟවෙමින් පවතින රුධිර සංචිත නැවත පිරවීමේ අරමුණින් මොණරතැන්න විහාරස්ථානයේ ඉකුත් ඉරිදා (23) දින සංවිධානය කළ ලේ දන් දීමේ වැඩසටහන වෙනුවෙන් ...
27th May 2021 08:35:31 පැය
කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පිහිටුවන ලද මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඉකුත් සිකුරාදා (21) දින මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත් විය.එම අවස්ථාව සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාහරන් මහතා, මඩකලපුව....
26th May 2021 18:00:08 පැය
අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,584 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ...
26th May 2021 08:09:33 පැය
ආරක්ෂක සේනා අඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ කිලිනොච්චි භටපිරිස් කොවිඩ්-19 වෛරසය පැතිරීමට වැළැක්වීමේ කාර්යභාරය තුළ මානුෂීය සේවාවන් රැසක් සිදුකරමින් සිටිති.
26th May 2021 07:09:33 පැය
9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකකයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින කන්දකාඩු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා බොයිලේරු 05ක් සහ විදුලි පංකා 03ක් පරිත්‍යාග කරන ලදී.
26th May 2021 06:09:33 පැය
සීග්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය හේතුවෙන් වැඩිවන ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරිමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිරයටතේ ස්ථාපින 61 වන සේනාංකය යටතේ ඇති 613 වන බලසේනාව, 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ1 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් අක්මීමන රුහුන ජාතික විද්‍යා පීඨයේගොඩනැගිල්ලක් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගත්හ. එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම ඉකුත් අඟහරුවාදා (25) දින සිට ආරම්භ විය.
26th May 2021 05:09:33 පැය
දිනෙන් දින ඉහළ යන කොවිඩ්-19රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා 53 වන සේනාංකයේ භටපිරිස් දඹුල්ල, ඉනාමළුව ජාතික තරුණ සේවා සභා ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කරන ලදී.මෙම අතරමැදි ප්‍රතිකාර මධ්යස්ථානයඉකුත් සදුදා (24) දින සිට කොවිඩ්-19 ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට සූදනම්ව පවති.
26th May 2021 04:09:33 පැය
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවන ලද මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඉදිකළ දෙවන විශේෂ දැඩි සත්කාර ඒකකය (SICU) ඉකුත් සිකුරාදා (21) දින උදෑසන...