2021-05-16 20:07:43
දිවයින පුරා සංචාරක සීමාවන් පැනවීමෙන් පසු මහනුවර නගරයේ අපහසුතාවයට පත්ව සිටි පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වූ යුද්ධ හමුදා හොකී කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉරිදා (16) දින දිවා ආහාර පාර්සල්..
2021-05-15 11:13:25
ජර්මනියේ සැවෝනා නුවර පසුගියදා පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවූ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් මීටර් 100 ධාවන...
2021-05-15 10:13:25
අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2275 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින්...
2021-05-14 14:00:23
අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2386 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින්...
2021-05-14 13:01:23
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස්...
2021-05-14 12:40:56
අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2289 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින්...
2021-05-14 12:20:56
වෛරසය ආසාදනය වී දිනෙන් දින රෝගීන් ප්‍රමාණය ඉහළ යාම හමුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි...
2021-05-14 11:00:04
අද (14) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2269 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින්...
2021-05-14 10:45:04
පුලියන්තුරෙයි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඇසුරුම් 26 ක තැන්පත් කර වෙරළබඩ ප්‍රදේශයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 55.4 අත්අඩංගුවට ගැනීමට සමත්විය. මෙම මෙහෙයුම 16 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස්...
2021-05-14 10:18:04
බ්‍රහස්පතින්දා (13) දින රාත්‍රි 1100 සිට එළඹෙන සඳුදා (17) දින උදෑසන 0400 දක්වා දිවයින පුරා සංචාරණ සීමා පනවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...