2021-05-23 17:53:26
අවස්සාවේල්ල හංවැල්ල, පොල්අත්තාව ප්‍රදේශයෙන් දැඩි ලෙස ඛාදනය වෙමින් තිබු කැළණි ගං ඉවුර ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 වන බලසේනාවේ භටපිරිස් අද (23) දින වැලි කොට්ට අතුරා ඉවුරු ඛාදනය අවම කිරීමට කටයුතු කළහ.
2021-05-23 16:05:31
අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,959 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 14...
2021-05-23 15:05:31
මේවන විට දිවයින පුරා පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දිනෙන් දින ඉහළයමින් පවතින ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්...
2021-05-22 18:59:53
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් මන්නාරම, වවුනියාව සහ වහමල්ගොල්ලෑව යන ප්‍රදේශයන් තුළ කොවිඩ්-19 වෛරසය...
2021-05-22 18:49:04
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර බලප්‍රදේශය තුළ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා තවදුරටත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින පනාගොඩ...
2021-05-21 16:09:46
අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,909 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් තිදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,906 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින්...
2021-05-21 15:09:46
“එන්නත් තොග වැඩි වශයෙන් මෙරටට ගෙන්වීමට නියමිත බැවින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී වැඩිවශයෙන් රෝගීන් හඳුනා ගන්නා සහ අවදානම් සහිත ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ ආවරණය...
2021-05-21 14:32:16
12 වන විජයග්‍රාහි සැමරුමට සමගාමීවමේජර් ජෙනරල් නිලයට උසසවීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 12 දෙනා වෙත නිල ලාංඡන පැළඳවීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් බ්‍රහස්පතින්දා (20) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී සිදුකළේය.
2021-05-21 11:05:31
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රහස්පතින්දා (20) දින සන්ධ්‍යාවේ තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.
2021-05-21 09:55:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂගේ සමීප අධීක්ෂණය යටතේ 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් මේවන විට ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල එන්නත් කිරීමේ ක්‍රියාවලියේ ජෛවමිතික දත්ත පරිගණක ගත කිරීම සඳහා තාක්ෂණික විශේෂඥ දැනුම හා මානව සම්පත් ලබා දී ඇත.