2021-05-24 21:54:37
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව පල්ලේකැලේ 11 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකරමින් පවතින...
2021-05-24 21:10:37
අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,728 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 21 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය...
2021-05-24 21:00:37
භටකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරී පාඨමාලා අංක - 06 යටතේ පුහුණුව ලබන ශිෂ්‍ය නිලධාරීන් සඳහා 2021 මැයි 07 සිට 2021 මැයි මස 13 වන දින දක්වා පැවත්වූ 'Ex-Waggoner' අභ්‍යාසය සාර්ථකව අවසන් වේ. මෙම අභ්‍යාසය තුළින් ක්‍රියාන්විත...
2021-05-24 20:54:37
ශ්‍රී ලංකා පිළිකා සංගමය මහනුවර ශාඛාව විසින් මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 වසංගතය පැතිරීම වැළැක්වීමේ කටයුතු වල නිරත වී සිටින 11 වන සේනාංක මුලස්ථානය වෙත විෂබීජ හරනය යන්ත්‍ර, පුද්ගලික ආරක්ෂක කට්ටලය සහ ඇඳ ඇතිරිලි තොගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින පරිත්‍යාග කරන ලදි.
2021-05-24 18:00:01
මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති විය හැකි හදිස්සි ආපදා තත්ත්වයන්වලදී සිවිල් ජනතාව වෙත අවශ්‍ය සහන සැලසීමටසහ ආපදාවන්ගෙන් මහජනතාව මුදවා ගැනීමේ අරමුණින් යුතුව කැළණිය සහ උඩුමාපිටගම තොටුපොලවල් ආශ්‍රිතව දින 5 ක් පුරා පැවැත්වෙන හදිසි ආපදා කණ්ඩ සඳහා...
2021-05-24 17:00:01
14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා සහ 141වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජෙතුංග ගේමගපෙන්වීම යටතේ හදිසි ගංවතුර ආපදා තත්ත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පුහුණු වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (21) දින සිට පුරා දින 5 ක් පුරාවට මල්වාන, උඩමාපිටගම තොටුපළේ දීපැවැත් විණි.
2021-05-24 16:20:01
වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සමස්ත සම්බන්ධීකරණ නිලධාරි වන වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්. එම්. සමන් බන්දුලසේන, වවුනියාව නියෝජ්‍ය පොලිස්පති සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මෙන්ම රජයේ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා (21) දින වවුනියාව දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
2021-05-24 15:50:01
අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,971 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් විදේශීය එක් පුද්ගලයෙකු වන අතර, ඉතිරි පුද්ගලයින් 2,970 දෙනා...
2021-05-24 15:13:01
සොෆ්ට්ලොජික් රක්ෂණ සමාගම විසින් කොවිඩ්-19 වසංගතය හමුවේ රෝහල්ගතව සිටින වකුගඩු රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා සායනික ජල පිරිපහදු (Reverse Osmosis) යන්ත්‍රයක් ඉකුත් සදුදා (24) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකය වෙත පරිත්‍යාග කරන ලදී.
2021-05-24 14:35:01
පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව පැන නැගී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඉකුත් සදුදා (24) දින රාජගිරියේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පැවැත්විණි...