2021-05-13 19:00:48
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලඇණියේ සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොවිඩ්-19 රෝග ලක්ෂණ...
2021-05-13 18:41:48
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 512 වන බලසේනාවේ, 17 වන ගැමුණු හේවා බළඇණියේ සහ 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොවිඩ්-19 වෛරසය ජනතාව අතර සීඝ්රයෙන් ව්‍යාප්තවීම...
2021-05-12 23:35:46
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අඛණ්ඩ දායකත්වයක් ලබාදෙන කොළඹ යුද්ධ හමුදා රෝහලේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා හේමාස් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම විසින් පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 1000 ක්...
2021-05-12 21:29:59
කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන එන්නත් කිරීමේ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව යුද, නාවික හා ගුවන් හමුදා භටපිරිස් එන්නත් කිරීමේ වැඩසටහන්...
2021-05-12 16:15:38
වෛරසය ආසාදනය වූ රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි...
2021-05-12 15:00:48
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යපෘතිය යටතේ ඉකුත් සිකුරාදා (30) දින වවුනියාව මුන්ඩිමුරුප්පු ප්‍රදේශයේ...
2021-05-12 12:38:06
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා සිදුකරමින් පවතින ජාතික ප්රයත්නයන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත හම්බන්තොට ප්‍රදේශයේ...
2021-05-12 12:00:00
අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2568 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින්...
2021-05-12 11:58:48
සෞඛ්‍ය බලධාරින් සහ දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මහනුවර ප්‍රදේශයේ පිහිටි11 වන සේනාංකය වෙතින් ගම්පොල පිහිටි යොවුන් සේනාංක මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු...
2021-05-12 11:00:00
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා පසුගිය ඉරිදා (09) දින කිලිනොච්චි ප්‍රදේශයේ සිදුකල සංචාරයක්...