2021-05-14 11:00:04
අද (14) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2269 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින්...
2021-05-14 10:45:04
පුලියන්තුරෙයි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඇසුරුම් 26 ක තැන්පත් කර වෙරළබඩ ප්‍රදේශයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 55.4 අත්අඩංගුවට ගැනීමට සමත්විය. මෙම මෙහෙයුම 16 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස්...
2021-05-14 10:18:04
බ්‍රහස්පතින්දා (13) දින රාත්‍රි 1100 සිට එළඹෙන සඳුදා (17) දින උදෑසන 0400 දක්වා දිවයින පුරා සංචාරණ සීමා පනවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
2021-05-14 10:00:04
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූ පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තවත් එක් සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්...
2021-05-14 09:30:04
එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ ලෙබනනයේ රාජකාරි කරනු ලබන 12 වන ශ්‍රී ලාංකීක භඨ කණ්ඩායමට ද කොවිඩ්-19 ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නතේ පළමු මාත්‍රාව මැයි මස 6 සහ 7 දෙදින තුළ ලබාදී ඇත.
2021-05-13 20:57:15
නුවරඑළියේ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් ඉහළයාමක් සිදුවුහොත් ඔවුන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා නුවරඑළිය නගර ශාලා ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට 112 වන බලසේනාවේ සහ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පියවර ගන්නා ලදී.
2021-05-13 20:00:48
යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්යක්ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු පසුගියදා ආරක්ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි සංචාරයක නිරත වූ අතර එහිදී...
2021-05-13 19:30:48
අද (13) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2429 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින්...
2021-05-13 19:00:48
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලඇණියේ සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොවිඩ්-19 රෝග ලක්ෂණ...
2021-05-13 18:41:48
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 512 වන බලසේනාවේ, 17 වන ගැමුණු හේවා බළඇණියේ සහ 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොවිඩ්-19 වෛරසය ජනතාව අතර සීඝ්රයෙන් ව්‍යාප්තවීම...