2021-06-01 19:37:01
වෙසක් උත්සවය නිමිති කරගනිමින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ඇතුළු නිලධාරින් සහ සෙසු නිලයින් විසින් 2021 මැයි මස 27 දින රුවන්වැලිසෑය සහ ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී ‘කිරි ආහාර පූජාව’ පැවැත්වූහ.
2021-06-01 18:23:10
ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ යෝජනාවකට අනුව ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරල් පියල් නානායක්කාරවසම් ගේ මඟපෙන්වීම යටතේ පැරණි වාහන සහ පා පැදි අළුත්වැඩියා කර ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත බලඇණිවල භාවිතය සඳහා 2021 මැයි මස 27 දින භාරදෙන ලදී.
2021-06-01 14:49:25
වෙසක් මංගල්‍යය නිමිත්තෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පාඨමාලා හදාරන භටපිරිස් ඇතුලු යුද්ධ හමුදා භටපිරිස් විසින් මොබිටෙල් ලංකා පුද්ගලික සමාගම හා ලංකා බිස්කට් සමාගමේ (මංචි) මූල්‍ය දායකත්වය සහිතව වෙසක්පුර පසලොස්වක පොහොය...
2021-05-31 19:54:48
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් විසින් මොරවක රෝහලේ අත්හැර දමා තිබූ ගොඩනැගිල්ලක ප්‍රතිසංස්කරණ කටයුතු...
2021-05-31 19:11:45
යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන කර්තෘ මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් රචිත තවත් නව ග්රන්ථ දෙකක් පසුගිය දා යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර...
2021-05-31 18:50:39
අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,912 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 28 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින්...
2021-05-31 18:41:39
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත55 වන සේනාංකයට අයත්551 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නාවික හමුදා භටපිරිස් සමඟ එක්ව පසුගිය ඉරිදා (30) දිනපේදුරු තුඩුව වෙරළ තීරයේදී සිදුකරන ලද මුර සංචාරයකදී රාත්‍රී 11.00 ට පමණ කේරළ ගංජා...
2021-05-31 14:43:51
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අංශවල සහ මාධ්‍ය අංශයේ රාජකාරි ඉටුකරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කරගනිමින් මැයි 26 දින වවුනියාව නගර මධ්‍යයේ වෙසෙන...
2021-05-31 13:56:50
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන ගැමුණු හේවා බලකාය සහ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් අකුරැස්ස රෝහල් පරිශ්‍රයේ කොවිඩ් - 19 ආසාදිතයින් 75 දෙනෙකුට පහසුකම් සැලසිය හැකි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්...
2021-05-30 16:49:37
මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂකගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භටපිරිස් විසින් එම රෝහල් පරිශ්‍රයේ කොවිඩ් - 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා නව කොවිඩ් - 19 වාට්ටුවක් ඉදිකළහ. ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂ සමඟින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් මහතා පසුගිය ඉරිදා (29) දින එම නව කොවිඩ් - 19 වාට්ටුව විවෘත කළේය.