2021-05-24 14:10:01
පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය හමුවේ ඊට පෙර සූදානම් වීමක් ලෙස 613 වන බලසේනාවේ සහ 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් ඇල්පිටිය ප්‍රදේශයේ කර්මානතශාලා ගොඩනැගිල්ලක් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කළහ.
2021-05-24 13:13:01
කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දැනට රටතුළ ක්‍රියාත්මක වන සංචරන සීමා මහජනතාව නිසි අයුරින් පිළිපදින්නේ ද යන්න නීරික්ෂණය කිරීම සඳහා රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සහය දැක්වීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
2021-05-24 12:00:47
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා 222 සහ 223 බලසේනාව, 15 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ සහ 22 වන බිජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කිලිවෙට්ටි...
2021-05-24 11:00:47
මානවාලපඩ්ඩිමුරිප්පු, මාන්කුලම් ප්‍රාදේශයේ පදිංචි වී. විග්නේශ්වරන් මහතාගේ පවුල වෙත ඉදිකිරීමට යෝජිත නිවසට මුල්ගල තැබීම ඉකුත් අඟහරුවාදා (18) දින 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් සිදු කරන ලදී.
2021-05-24 10:08:47
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 112 වන බලසේනාව, 23 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් එක්ව නකුලුගම ප්‍රාදේශීය රෝහලේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානක්...
2021-05-23 20:30:46
‘‘ජාතියේ ආරක්ෂකයින්’ලෙස ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා කැපවී සිටි ත්‍රිවිධ හමුදාව එයට හාත්පසින්මවෙනස් ජාතික මෙහෙවරක් සිදුකරමින් සිටියි. සෞඛ්‍ය සේවාවට පූර්ණ දායකත්වය දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව...
2021-05-23 17:53:26
අවස්සාවේල්ල හංවැල්ල, පොල්අත්තාව ප්‍රදේශයෙන් දැඩි ලෙස ඛාදනය වෙමින් තිබු කැළණි ගං ඉවුර ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 වන බලසේනාවේ භටපිරිස් අද (23) දින වැලි කොට්ට අතුරා ඉවුරු ඛාදනය අවම කිරීමට කටයුතු කළහ.
2021-05-23 16:05:31
අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,959 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 14...
2021-05-23 15:05:31
මේවන විට දිවයින පුරා පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දිනෙන් දින ඉහළයමින් පවතින ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්...
2021-05-22 18:59:53
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් මන්නාරම, වවුනියාව සහ වහමල්ගොල්ලෑව යන ප්‍රදේශයන් තුළ කොවිඩ්-19 වෛරසය...