2021-06-05 17:43:53
අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 3,103 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින්...
2021-06-05 17:42:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද පිවිසුම් දොරටුවේ නව ආරුක්කුවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ...
2021-06-05 17:37:43
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සඳුදා (31) දින වට්ටප්පලේ ග්‍රාම නිලධාරි වසමේ සැලුන් හන්දියේ පිහිටි ළමා උද්‍යානය ප්‍රතිසංස්කරණය කළහ.
2021-06-05 11:16:57
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ...
2021-06-04 22:57:16
රත්නපුර, දුම්බර, ඉහළපොළ ප්‍රදේශයේ සිකුරාදා (04) දින ඇති වූ නායයෑමක් හේතුවෙන් කඩා වැටුණු පස් කන්දකට යට වී සිටි 50 හැවිරිදි කාන්තාවක් මුදවාගෙන කිරිඇල්ල රෝහලට රැගෙන යාමට ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් කටයුතු කළහ.
2021-06-04 22:55:04
කුඹුරක බිම් සකසමින් තිබූ එක්ස්කැවේටර් යන්ත්‍රයක් මඩේ එරීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ රථ යොදාගෙන එය ගොඩගැනීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ.
2021-06-04 21:43:03
අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 3,410 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 3,398 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක්...
2021-06-04 17:09:03
ගත වූ පැය 48 තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වූ මීරිගම බෝකුලගම සහ ඇඹුල්ගම ප්‍රදේශයේ වැසියන් වෙත ආපදා සහන සැපයීමේ කටයුතු 141 වන බලසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහ 142 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.
2021-06-04 17:01:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ නවීන ආපනශාලාවකින් සමන්විත නවීනතම බහුකාර්ය සම්පත් මධ්‍යස්ථානයක් ඉදිකරනු ලැබූ අතර පසුගිය අඟහරුවාදා (01) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කෝටුවේගොඩ ගේ ප්‍රධානත්වයෙන්...
2021-06-04 17:01:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන ලයා හෝටල් සමූහ ව්‍යාපාරයේ යාල පලටුපාන ප්‍රදේශයේ ස්ථාපිත ‘ලයා සෆාරි බීච් රිසෝට්’ (Laya Safari beach resort) හෝටලය Booking.com වෙතින් දෙවන වතාවටත් සංවිධානය කළ Tripadvisor Travellers' Choice සහ Traveller Review Award – 2021 සම්මානයෙන් පිදුම් ලබා ඇත.