2021-06-13 14:14:22
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චිගේ උපදෙස් මත රුපියල් 2500/= ක වටිනාකමින් යුතු වියලි සලාක පාර්සල් සහ දිවා ආහාර පාර්සල් තොගයක්...
2021-06-13 12:14:22
අද (13) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,354 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය...
2021-06-13 10:14:22
පසුගියදා ගිනිගැනිමට ලක්වු ‘X Press Pearl’බහාලුම් නෞකාවේ සුන්බුන් හේතුවෙන් අපවිත්‍ර වූ වෙරළ තීරය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් පිරිසිදු කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වේ.
2021-06-11 22:21:48
‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සඳහාවන ක්රමෝපායන් පිළිබඳ ගවේෂණය කිරීමට සහ වෘත්තියනිපුණ දක්ෂ නිලධාරීන්ගේ සේවය ලබාගැනිමේ අරමුණින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක්...
2021-06-11 22:05:09
වැල්ලම්පිටිය, කඩුවෙල සහ කැලණිමුල්ල යන ප්‍රදේශවල ගංවතුරෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාවට වියලි සලාක ඇසුරුම් බෙදාහැරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (07) දින ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ...
2021-06-11 21:05:09
23 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලකායේ සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (8) දින මඩකලපුව, කාත්තන්කුඩි, එරාවූර් සහ ආරියම්පති ප්‍රදේශවල අඩු ආදායම්ලාභි...
2021-06-11 20:05:09
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් පසුගිය බදාදා (09) දින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වෙත එළවලු තොගයක්පරිත්යාග කරන ලදී.
2021-06-11 19:05:09
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත පසුගියදා ‘මේජර් ජෙනරල්’ නිලයට උසස්වීම් ලබාදුන් මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න...
2021-06-11 18:05:09
දිවයින පුරා සංචරණ සීමාවන් පැනවීම හේතුවෙන් මාසික විශ්‍රාම වැටුප් ලබාගැනීමට නොහැකිව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා බැංකු වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අද (10) දින යුද්ධ හමුදාව විසින් ලබාදුන්හ.
2021-06-11 16:05:09
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනාවේ භටපිරිස් පසුගිය අගහරුවාදා (08) දින අලම්පිල්, කල්ලපාඩු, සෙල්වපුරම්, වන්නිකුලම්, මුල්ලියාවෙලි සහ වඩ්ඩුවාකල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් රැසක් වෙත වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී.