2021-06-10 19:03:56
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දකුණු සුඩානයේ ස්ථාපිත කර ඇති දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක වෛද්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය සහ කාර්යසාධනය පිළිබඳ දකුණු සුඩානයේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වෛද්‍ය බලකායේ නියෝජ්‍ය...
2021-06-10 19:03:56
64 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථාපති 641 වන බලසේනාව හා 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ආධුනික සෙබලුන් 213 දෙනෙකු සහ 643 වන බලසේනාව හා 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් ආධුනික සෙබලුන් 224 දෙනෙකුගේ පුහුණු කටයුතු 64 වන සේනාංක මුලස්ථානය යටතේ...
2021-06-10 18:05:25
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවු ආපදා සහන මෙහෙයුම් කටයුතු තවදුරටත් ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ සහ 144 වන බලසේනා බලප්‍රදේශවල ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ...
2021-06-10 17:04:59
වටවල තේ සමාගම විසින් වවුනියාව, නොච්චිකුලම් තෙළිඟු ගම්මානයේ අඩු ආදායම්ලාභී පවුල් සියයක් සඳහා වියළි සලාක පාර්සල් ලබාදීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා ආඥාපති -වන්නිමේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත පසුගිය ජුනි මස 5 වන දින සංවිධානය කරන ලදී.
2021-06-10 16:18:14
වෙල්ලස්ස රූපවාහිනී යුටියුබ් නාලිකාවේ (Wellassa TV Youtube channel) අනුග්‍රහය ඇතිව හල්දුම්මුල්ල, වීරකෝන්ගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි සලාක පාර්සල් තොගයක් පසුගිය සඳුදා (08) දින බෙදාදෙන ලදී. මෙම වියලි සලාක පාර්සල් බෙදාදීම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම..
2021-06-10 15:11:37
ශාක්‍ය පුත්‍ර පදනමේ අනුග්‍රහය ඇතිව නව ස්වයංක්‍රිය ආවිලයන යන්ත්‍ර (Digital Infusion Pump Machines) දෙකක් මුලතිව් දිස්ත්‍රික් රෝහල වෙත පසුගිය අඟහරුවාදා (08) දින පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාගය ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂගේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරිණි.
2021-06-10 14:08:04
පසුගියදා ගිනිගැනිමට ලක්වු ‘X Press Pearl’බහාලුම් නෞකාවේ සුන්බුන් හේතුවෙන් අපවිත්‍ර වූ වෙරළ තීරය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් පිරිසිදු කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වේ.
2021-06-09 16:09:51
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මහනුවර පිහිටි 11 වන සේනාංක මුලස්ථානයට ආසන්නයේ යුද්ධ හමුදාව වෙනුවෙන් අභිනවයෙන් ඉදිකෙරෙන යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී.
2021-06-09 10:21:38
කොවිඩ්-19 වෛරසය ආසාදිත ගර්භණී කාන්තාවන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ පිහිටි කඹුරුපිටිය අඩපාන රෝහල් පරිශ්‍රයේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා පසුගියදා මුල්ගල තබන ලදී. 61 වන සේනාංකයේ සේනාංකාධිපති...
2021-06-09 10:14:37
යුද්ධ හමුදා සමාජිකයින්ට සහ නිවසක් නොමැතිව විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වන පවුල් වෙත නව නිවාස ඉදිකරදීමේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයට අනුව, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පුර්ණ අධීක්ෂණය යටතේ කළුතර, නාගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස පසුගියදා...