2021-05-28 15:29:54
අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,882 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 55 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ.
2021-05-28 15:25:31
සීග්‍රයෙන් පැතිර යමින් පවතිනකොවිඩ්-19 වෛරසය හේතුවෙන් වැඩිවන ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරිමේ අරමුණින් 233 බලසේනාවේ භටපිරිස් වාකරේ මූලික රෝහලේ වාට්ටුවක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගත්හ. එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම ඉකුත් සෙනසුරාදා (22) දින සිට ආරම්භ විය.
2021-05-28 13:00:31
අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,850 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින්...
2021-05-28 12:30:31
මුලතිව්, වට්ටප්පලේ කන්නගී අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් සදුදා (24) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ඇති 59 වන සේනාංකයේ භටපිරිස් විසින් දියත් කරන ලදී.
2021-05-28 12:10:31
දිඹුලාගල, බණ්දනගල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරු දේවාගල හේමන්තාලන්කාර හිමියන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා අඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ඇති 2 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස්...
2021-05-28 11:30:31
ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ තෙමගුල සිහිකරන උතුම් වෙසක් පොහොයට සමගාමීව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...
2021-05-28 10:30:31
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් ප්‍රමාණය ඉහල යාමක් සිදු වුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් එක්ව නුවරඑළිය...
2021-05-27 22:16:42
මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයින් වන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරල් වෛද්‍ය එච්.එස්.ආර් පෙරේරා මහත්මිය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය චිත්‍රාමලි ද සිල්වා මහත්මිය, ළමා වෛද්‍ය...
2021-05-27 16:00:37
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ දායකත්වයෙන් සීදූවේ ස්ථාපනය කරන ලද ඇඳන් 1200 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය...
2021-05-27 15:35:31
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් සීදුවේ ඉදිකළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදි කිරීමට නියමිත මාතෘ සහ ළමා ඒකකයේ පහසුකම්...