2021-06-15 14:00:28
කල්ලපාඩු උතුරු ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් වෙත එක් පාර්සලයක් රුපියල් 7500/= ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වියලි සලාක පාර්සල් තොගයක් පසුගියදා බෙදාදෙන ලදී. මෙම වැඩසටහන මුලතිව් හෘද කන්‍යාරාමයේ...
2021-06-15 13:33:28
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ කර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
2021-06-15 12:33:28
කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම වැළැක්වීම සඳහා සංචරණ සීමා පැනවීම හේතුවෙන් දුෂ්කරතාවයට පත් පවුල්වල ගර්භනී කාන්තාවන් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්විණි.
2021-06-14 21:41:24
පුජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් සහ පුජ්‍ය පිලියන්දල අමිතඝෝෂ හිමියන්ගේ පූර්ණ අනුග්‍රහකත්වය ඇතිව මුලතිව්, මාන්නන්කඩල් ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක් ඉදිකරදීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.
2021-06-14 21:39:47
අඩු ආදායම්ලාභි පවුල්වල ගර්භනීය කාන්තාවන්ට පෝෂදායී ආහාර අඩංගු වියළි සලාක පාර්සල් තොගයක් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයට අයත්...
2021-06-14 21:38:14
කොත්මලේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාවට වියලි සලාක පාර්සල් 80 ක් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් සිකුරාදා (11) දින 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පක රණසිංහගේ උපදෙස් මත 581 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නිලංග ප්‍රනාන්දුගේ...
2021-06-14 21:36:46
අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,284 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 526 ක් ලෙසය. එම පුද්ගලයින් අතර මීගහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින්...
2021-06-14 21:35:46
මුලතිව් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් සිකුරාදා (11) දින ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ භටපිරිස් විසින් දියත් කරන ලදී. සෞඛ්‍ය බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්...
2021-06-14 13:28:36
අභිනවයෙන් පත් කරන ලද එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති එල්-ගාසිම් වේන් මහතා (Mr El-Ghassim) එක්සත් ජාතින්ගේ සාමසාධක...
2021-06-14 08:23:39
පුත්තලම දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චම්පක රණසිංහ, ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර පුත්තලම දිසා රෝහල් පරිශ්‍රයේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කළේය.