2021-06-15 16:33:28
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, දෝව ප්‍රදේශයේ වැවේගොඩ කඳුවැටියේ ඉකුත් ඉරිදා (13) දින හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට...
2021-06-15 16:10:04
අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,436 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින්...
2021-06-15 16:01:04
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, තණමල්විල ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වැටලු ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සැකකරුවන්...
2021-06-15 15:15:04
කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි සලාක පාර්සල් 75 ක් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින බෙදාදෙන ලදී. පෙරදෙණියේ ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අනුග්‍රහය මත...
2021-06-15 14:33:28
අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,334 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 58...
2021-06-15 14:00:28
කල්ලපාඩු උතුරු ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් වෙත එක් පාර්සලයක් රුපියල් 7500/= ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වියලි සලාක පාර්සල් තොගයක් පසුගියදා බෙදාදෙන ලදී. මෙම වැඩසටහන මුලතිව් හෘද කන්‍යාරාමයේ...
2021-06-15 13:33:28
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ කර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
2021-06-15 12:33:28
කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම වැළැක්වීම සඳහා සංචරණ සීමා පැනවීම හේතුවෙන් දුෂ්කරතාවයට පත් පවුල්වල ගර්භනී කාන්තාවන් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්විණි.
2021-06-14 21:41:24
පුජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් සහ පුජ්‍ය පිලියන්දල අමිතඝෝෂ හිමියන්ගේ පූර්ණ අනුග්‍රහකත්වය ඇතිව මුලතිව්, මාන්නන්කඩල් ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක් ඉදිකරදීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.
2021-06-14 21:39:47
අඩු ආදායම්ලාභි පවුල්වල ගර්භනීය කාන්තාවන්ට පෝෂදායී ආහාර අඩංගු වියළි සලාක පාර්සල් තොගයක් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයට අයත්...