2021-06-04 08:35:29
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ සහඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ටී. එම්. අබේරත්නගේ අධීක්ෂණය යටතේමේ දක්වා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර...
2021-06-04 07:42:41
අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 3,297 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 30 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්...
2021-06-04 07:30:45
පනවා ඇති සංචරණ සීමාවන් හේතුවෙන් පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතාවයෙන් පෙළෙන උච්චිල්කඩ්ඩි ගම්වාසීන්ට ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 623 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පානීය ජලය සැපයූහ.
2021-06-04 06:28:39
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් පසුගිය සඳුදා (31) දින හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ. මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ 'Second Coffee' International සමාගම වෙතින්...
2021-06-04 05:25:27
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ මඟපෙන්වීම යටතේ කිලිනොච්චි භටපිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ...
2021-06-04 04:21:39
පසුගිය දා ගිනිගැනීමකට ලක් වූ ‘X Press Pearl’ බහාලුම් නෞකාවේ සුන්බුන් වැලිගම සහ මිරිස්ස වෙරළට පාවී ඒම හේතුවෙන් 2021 මැයි මස 28 සහ 29 දෙදින තුළ ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අනියුක්ත...
2021-06-03 17:10:13
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය දා වවුනියාවට ආසන්නයේ පිහිටි පුතුවිලන්කුලම් ගම්මානයේ මඩ වගුරක එරී සිටි අලියෙකු...
2021-06-02 22:45:42
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භටපිරිස් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් දියත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් යටතේ පවත්වාගෙන යනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ රුක්රෝපණ ව්‍යාපෘතියට සමගාමීව ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කෘෂි වගා ව්‍යාපෘතින් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත පොල් පැළ බෙදාදුන්හ.
2021-06-02 22:30:36
පසුගිය දා ගිනිගැනීමකට ලක් වූ ‘X Press Pearl’ බහාලුම් නෞකාවේ සුන්බුන් වාද්දූව වෙරළට පාවී ඒම හේතුවෙන් 2021 මැයි මස 28 සහ 29 දෙදින තුළ 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 582 වන බලසේනාවට අයත් 9 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් එම වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළහ.
2021-06-02 22:11:09
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනාවේ සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ගේ අධීක්ෂණය යටතේ පසුගිය සඳුදා (31) දින තුනුක්කායි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.