2021-06-21 14:39:50
231 වන බලසේනාවේ භටපිරිස් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සායනික පරීක්ෂණ සිදුකිරීම සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලේ රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණාගාරය ඉඩපහසුකම් සහිතව සකස්කිරීමට දායක වූහ.
2021-06-21 13:48:08
පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය සැලකිල්ලට ගනිමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්රණ මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින සෞඛ්‍ය බලධාරින් වෙත භාරදෙන ලදී.
2021-06-21 13:30:08
අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,131 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 33 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ...
2021-06-21 12:56:08
56 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 563 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ ජුනි මස 15 වන දින අග්බෝපුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 11 ක සාමාජිකයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් අතර වියළි සලාක පාර්සල් සහ පිසූ ආහාර පාර්සල් බෙදා දුන්හ.
2021-06-21 11:35:58
අද (21) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,028 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 20 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,008 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත්...
2021-06-20 06:45:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවුකීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් සහ යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් සිරිල් රණතුංග (විශ්‍රාමික)පසුගියදා සිය අවසන් සුසුම් පොද වා තලයට මුසුකල අතර, එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින සන්ධ්‍යාවේ...
2021-06-19 21:06:11
පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයේ සම්බන්ධීකරණයෙන් 55 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් බදාදා (16) දින යාපනයේ, පේදුරුතුඩුව ප්‍රදේශයේ කට්කෝවලම්, තුම්පලෙයි, පුලෝලි උතුර, වලිපුරම්, තුන්නාලෙයි යන ගම්මානවල විවිධ අපහසුතා මධ්‍යයේ...
2021-06-19 21:00:39
සපුමල්ගස්කඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනමේ නිර්මාතෘ පූජ්‍ය ශාන්ති බෝධි ස්වාමින් වහන්සේ වව්නියාව දිස්ත්‍රීක්කයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ටප්‍රතිකාර කිරීම සඳහා රුපියල් (ලක්ෂ) 300,000.00ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ යන්ත්‍ර 2ක් (syringe pumps) ඉකුත් බදාදා (16) දින පරිත්‍යාග කරන ලදී.
2021-06-19 20:58:51
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, දෝව ප්‍රදේශයේ අඹදන්ඩේගම කඳුවැටියේ ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස් සමත්වූහ. පසුගිය ඉරිදා (13) දින...
2021-06-19 20:56:24
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායකගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් 2021 ජුනි මස13 වන දින තුනුක්කායි සහ නඩ්ඩන්කන්දල් යන ප්‍රදේශවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතර වියළි සලාක පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් දියත් කළේය.