2021-06-24 10:50:32
ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය යටතේ සේවයෙන් නියුතු භටපිරිස් ඒ යටතේ ඇති සේනාංක හා බලසේනාවන්වල සහයෝගය ඇතිව කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ඔඩ්ඩුසුඩාන් සහ කරච්චි...
2021-06-24 10:30:06
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා 1 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සෞඛ්‍ය බලධාරීන්ගේ සහය ඇතිව මොරටුව ලූනාව රෝහලේ ගොඩනැගිල්ලක් අංග සම්පූර්ණ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කරන ලදී...
2021-06-24 10:22:06
අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,941 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 24 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,917 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ...
2021-06-24 10:20:06
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් සඳහානිවාස ඉදිකිරීමේ යුද්ධ හමුදා සහයෝග්‍යතා ව්‍යාපෘති යටතේ ආරක්ෂක සේනා මූලසථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකය යටතේ ඇති 241 වන බලසේනාවේ භටපිරිස් කල්මුනේ පෙරිය නීලාවනෙයි ප්‍රදේශයේ ජීවත්වන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරිම සඳහා මුල්ගල තැබීය.
2021-06-24 10:15:06
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ ඇති 231 වන බලසේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මඩකලපුව ශික්ෂණ රෝහලේ භාවිතය සඳහා අවශ්‍ය ‘PCR’ යන්ත්‍රයක් ලබා දීමට මූලිකත්වය ගෙන ඇති අතර...
2021-06-24 09:33:02
යුද්ධ හමුදා භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා අවශ්‍යතාවයක්ව පැවති තාක්ෂණික උපාංග තොගයක් පසුගිය දිනක මඩකලපුව බිෂොප් නිවසේදී මඩකලපුව ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කලරන්ජානි ගනේෂලිංගම් වෙත ලබාදුන්නේය.
2021-06-24 08:00:15
අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,196 දෙනෙකු හඳුනාගෙන ඇත...
2021-06-24 06:25:15
අම්පාර වලතාපිටිය දමිළ ගම්මානයේ විවිධ අවශ්‍යතා සහිත පවුල් සඳහා රුපියල් 3000 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 400 ක්, පසුගිය අගහරුවාදා (15) දින බෙදා දුන්හ...
2021-06-23 16:30:28
මඩකලපුවේ ස්ථාපිත 23 වන සේනාංකයේ සහ 231 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19වෛරසය ආසාදිත රෝගීන්ටසහ එම රෝහලේ ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන්සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණතොගයක් පරිත්‍යාග කරන ලදී.
2021-06-23 16:24:33
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය මගින් පවත්වාගෙන යනු ලබන ගොවිපලවල්වල සේවය කරන ගර්භනී කාන්තාවන් සදහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ...