2021-06-28 14:08:45
ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි විසින් එම ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක...
2021-06-28 12:08:45
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහකුඩුගල වනාන්තරයේ පසුගිය ඉරිදා (27) දින ඇති වූ ලැව්ගින්නක් පිළිබඳ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් විසින් යුද්ධ හමුදාව වෙත දැනුම්දීමෙන් අනතුරුව 3 වන...
2021-06-28 11:08:45
අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,890 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය...
2021-06-28 06:08:45
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන පසුගිය බදාදා (23) දින යාපනය, කඩ්ඩෙයිකඩ්ඩු ප්‍රදේශයේ ස්ථාපිත...
2021-06-27 23:54:11
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භටපිරිස් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කරගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින වැඩසටහනක් ක්‍රියාත්මක කළහ. ඒ අනුව, කොවිඩ් - 19 වෛරසය සහ සංචරණ සීමා...
2021-06-27 23:48:17
අක්මීමන රුහුණු ජාතික විද්‍යාපීඨ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සහ කරන්දෙණිය රෝහලේ ස්ථාපිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර...
2021-06-27 23:43:34
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 522 වන බලසේනාවේ භටපිරිස් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කරගනිමින් 2021 ජුනි මස 24 දින විඩත්තපලේ සහ එලුදුමඩ්ඩුවාල් ප්‍රදේශවල අවශ්‍යතා සහිත පවුල් වෙත දිවා ආහාර...
2021-06-27 23:40:34
අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,867 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින්...
2021-06-27 23:30:08
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ ආගමික ස්ථානවල ඇති විවිධ දුෂ්කරතා පිළිබඳ අවධානයට යොමුවීමෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර...
2021-06-27 23:27:08
කාබනික පොහොර ප්‍රචලිත කිරිමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් මත කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන ලදී. ඒ අනුව, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 14 වන ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පොහොර නිෂ්පාදනය සඳහා සුදුසු භූමිය හා මූලික අවශ්‍යතා සකසමින් පවති.