2021-06-30 10:00:53
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්. ශෆියුල් බාරි (Commodore M Shafiul Bari) ත්‍රිකුණාමලයේ පිහිටි භටකාර්ය සම්පාදන විද්‍යාලයේ පාඨමාලා අංක - 07 හදාරනු ලබන බංගලාදේශ යුද්ධ හමුදා කෙඩෙට් නිලධාරින්ගේ සුවදුක් විමසීම සඳහා එම විද්‍යාලයේ සංචාරයක නිරත වූයේය. එම විද්‍යාලය වෙත සපැමිණි කොමදෝරු එම්. ශෆියුල් බාරි වෙත භටකාර්ය සම්පාදන විද්‍යාලයේ කාර්ය මණ්ඩලය උණුසුම් අයුරින් පිළිගත්හ.
2021-06-30 09:00:53
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින වියළි සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කළේය.
2021-06-30 08:02:53
අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,717 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි...
2021-06-30 04:00:53
ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් මත 57 වන සේනාංක මූලස්ථානය විසින් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇත.
2021-06-29 20:00:22
ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි 14 වන ආඥාපති ලෙස බ්‍රිගේඩියර් නිලාම් හේරත් පසුගිය අඟහරුවාදා (22) දින එම මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළේය.
2021-06-29 13:00:22
ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කරගනිමින් එම මූලස්ථානයේ පිහිටි බුදු කුටියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරන ලදී.
2021-06-29 11:00:22
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුබපැතුම් මධ්‍යයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් කිහිපයකට සහභාගී වූ අතර එහිදී සිය...
2021-06-28 16:08:45
ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි විසින් එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අරමුණින් තල් ආශ්රිත නිෂ්පාදන ඇතුලු තවත් ව්‍යාපෘති රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.
2021-06-28 14:08:45
ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි විසින් එම ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක...
2021-06-28 12:08:45
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහකුඩුගල වනාන්තරයේ පසුගිය ඉරිදා (27) දින ඇති වූ ලැව්ගින්නක් පිළිබඳ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් විසින් යුද්ධ හමුදාව වෙත දැනුම්දීමෙන් අනතුරුව 3 වන...