2021-07-09 21:46:19
නව ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64, 68 සහ 59 වන සේනාංක මුලස්ථාන සහ අදාල බලප්‍රදේශයේ සංචාරයක නිරතවිය.
2021-07-09 20:53:10
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංනකයට අයත් 511, 513 සහ 515 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (03) දින යාපනය අර්ධද්වීපයේ ආගමික ස්ථාන තුල...
2021-07-08 21:00:43
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමණාකරන මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින අලව්ව සහ යක්කල...
2021-07-08 20:00:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම නිලයන්ගේ විනය සහ සුභසාධන කටයුතු පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක් ජූනි මස 3 සිට 5 දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව්, කිලිනොච්චි, වන්නි සහ 21 වන සේනාංක මූලස්ථාන පරිශයේදී පැවැත්විණි.
2021-07-08 19:18:37
කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස්, ශ්‍රී ලංකා කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍යය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර කඳවුරු පරිශ්‍රයේ අක්කර 5 ක භූමි ප්‍රමාණයේ...
2021-07-08 18:19:43
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස් තාක්ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින්...
2021-07-08 12:19:44
අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,270 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 47 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,223 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-07-08 12:19:43
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකීක පවුලක් විසින් බදාදා (07) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ්-19 ඒකකයට රුපියල් මිලියනයක පමණ වටිනාකමින් යුත් F&P Airvo 2 වර්ගයේ අධි ප්‍රවාහ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍රයක් පරිත්‍යාග කළේය.
2021-07-07 22:28:23
233 වන බලසේනාවේ භටපිරිස් එම බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව මඩකලපුව සිංහ සමාජයේ අනුග්‍රහය මත ලබාදුන් වියලි සලාක පාර්සල් 65 ක් ඉකුත් සෙනසුරාදා (03) දින කුන්ජන්කුලම් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදුන්හ.
2021-07-07 20:23:48
ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා (Major General (Retd) Muhammad Saad Khattak) පසුගිය අඟහරුවාදා (29) දින ආරක්ෂක සේනා ආඥාපති -කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ...